Wednesday 10 April 2013

අවුරුදු සුභපැතුම් පත්


හාහා පුරා කියලා සිංහල අලුත් අවුරුද්දටත් තව ටික දිනයි තියෙන්නේ මුලින්ම
සියලු දෙනාටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම මුලින්න ස්තුතිවන්ත වෙන්න ඕන
අපි අපිට බොලෝග් කියවනයට මාවත් ඒකට ඇතුලත් කර ගත්තට ඒවගේම
ඒක ඇඩ්මින්ටත් දිගු ගමනකට ආසිරි පතනව ජයවේවා!!!!!
ඉතින් ඔයාලට මොනවද අරගෙන ආවේ කියලා කිව්වේ නෑනේ එච්චර වටින

දෙයක් නෙමෙයි ඒත් මට හිතුනා කාටහරි මේකෙන් වැඩක් වෙයි කියලා පොඩි
පින්තූර ටිකක් අලුත් අවුරුදු සුභපැතුම් යවන්න ඕනනම් කාටහරි මෙන්න තියනවා
ලස්සන පින්තුර ටිකක් බලලා හොදනම් යාලුවන්ටත් බලන්න ශේයාර් කරන්න
එහෙනම් ඕන් පහල දාලා තියනවා බලලාම හොදද කියන්නකො කොමෙන්ටි
එහෙම එපා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!






















0 comments:

Post a Comment

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්