This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday 20 September 2013

සිංහල නවකතා නොමිලේ කියවන්න







පොත් නොමිලේ කියවන්න කැමති අය ඕන තරම් ඇතිනේ ඒ අයට තමා මේක වැදගත් වෙන්නේ
මේ සයිට් වල පොත් සම්පූර්ණයෙන්ම නොමිලේ කියවන්න පුලුවන් කිසිදු ගාස්තුවක් වැයවෙන්නේ
නෑ අපිට ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න තමා තියෙන්නේ ඔන්ලයින් කට්ට කන්න ඕන නෑ අවශ්‍ය
පොත තෝරගෙන අරන් කියවන්න තමා තියෙන්නේ මේ පොත් කියවන්න පොඩි සොෆ්ට් එකක් ඕන
වෙනවා ඒක පහලින් දෙන්නම් කැමති අය කොමෙන්ට් එකක් දාලම යන්න එහෙනම් ගිහින් එන්නම්
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේ මුලින්ම තියන සයිට් එකේ පරිවර්තන පොතුත් තියනවා
පරිවර්තන කියවන්න කැමති අය ඒකට යන්න ......











‍මෙන්න යාලුවනේ තවත් කතන්දර පොත් තියන (web site) ඒකක් මේකේනම්
තියෙන්නේ  නවකතා තමයි බලන්නෙකා ගිහිල්ලම පහල දාලා අැති
ලින්ක් ඒක












 
  මෙන්න යන්න
























Wednesday 18 September 2013

මාරයා පරාජය කල එකම රහතන් වහන්සේ

  %උපගුප්ත තෙරුන්ගේ කථා වස්තුව කවියෙන්%

මුහුදු වෙරළ ඉක්මවීමට කවරෙක් සමර්ථ වේද? මමද මහා බල සම්පන්නයකු වුවද තථාගත බුද්ධ පුත්‍රයෙකුගේ බලයට එය සමාන කළ නොහැක. තොප වහාම ඒ උපගුප්ත තෙරුන් වහන්සේ හමු වී උන් වහන්සේ සරණ යව ....යම් සත්වයෙක් පොළොවට වැටුණූ විට පොළොවම පිහිටකොට නැඟී සිටින්නාක් මෙන් උන්වහන්සේගේ සරණයෙන් මේවා ඉවත්කර ගනුව.

සියලු දෙනාටම පින්බර බිනර පසලොස්වක පොහොය දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා
කවි වලට කැමති අයට තමා මේ ලිපිය වැදගත් වෙන්නේ අකමැති අය උනත් කියවලා බැලුවට
වරදක් නෑ මොකද මේ මිනිසෙකුගේ මාස ගණනක මහන්සිය තමා කවි පෙලක් වශයෙන් ඔබට
කියවන්න ලැබෙන්නේ. මේ පිළිබදව කියනවා නම් අප මහා අමා මැණි බුදු රජාණන් වහන්සේ
පිරිනිවන් පා වර්ෂ සීයකට පසුව මේ මනු ලොවට පහලවු පින්වත් රහතුන් වහන්සේ නමක් ගැන
ගුණ කථනයයි. මේ කථා වස්තුව දෙවෙනි මාර පරාජය ලෙසින් හැදිනුවට වරදක් නැතැයි සිතනවා
බුදු රජාණන් වහන්සේගෙන් පසු මාරයා පරාජය කල එකම භික්ෂුව වශයෙන් මේ රහතන් වහන්සේ
හැදින්වීමට පුලුවන් එවන් පිනවත් රහතන් වහන්සේ නමක් ගැන මේ විදිහට ගුණ කථනය කීරිමට
ලැබිම මා ලැබු විශාල පිනක් වශයෙන් සලකනවා. ඒ වගේම ගොඩ දෙනෙක්ට මේ පිලිබදව කීයා
දීමට හැකිවිම පිළිබදව ඉතාමත් සතුටුයි. ඇත්තටම මටනම් කවි ලියන්න බෑ මාස ගණනක කාලය
වැයකර මෙම කවිපෙල මා හට ලබාදුන් අනිල් මුණසිංහ නැමැති මාගේ හිතවත් කළණ මිතුරෙක්
කිව්වට වරදක් නෑ වයස පරතරය අති මහත් වුවත් ධර්මය නැමැති මාර්ගයේ ගමන් කරනට මා හට
ඔහුගෙන් ලැබුනු සවිය ඉතා උසස් බව සතුටින් ප්‍රකාෂ කරනවා. ඔහු පිලිබදව යමක් කියනවා නම්
සාමාන්‍ය මිනිසෙක් බව කියන්න කැමතියි. මේක කියෙව්වම ඕයාලා හිතයි මමත් රහත් වේලාද
කියලා එච්චර දුර යන්න බැරි උනත් ධර්මය ටිකක් හරි තේරුම් ගෙන ඇති බව කියන්න කැමතියි
නැත්නම් කට්ටිය හිතයි මූ රහත් වෙන්න හදනවා කියලා මේක කිව්වට හරියටම කථාව තේරුම්
ගන්න බැරිවෙයි ඒක හින්දා කථාවේ සබැදිය කුත් පහලින් දෙන්නම් කථාව කියවලාම වැඩේට
බහින්නකෝ එතකොට කවිය තේරුම් ගන්න ලේසියි එහෙනම් සියලු සත්වයෝ තම තම නැණ
පමණින් ධර්මය අවබෝද කර ගනිත්වා.. ඒ වගේම කවිවල මොනවා හරි වැරැද්දක් තියනවා නම්
සමාව අයැද සිටිනවා මොකද මවුස් එකෙන් තමයි ටිකක් ටයිප් කරේ එහෙනම් සියලු දෙනාටම
සම්මා සම්බුදු සරණයි...............!!!!




පළමුව මම නමදිමි සම්මා සම්බුදුසාදු
දෙවනුව මම නමදිමි සදහම් ගුණසාදු
තෙවනුව මම නමදිමි තුන්කල් සඝ රත්නයසාදු
සිව්වන වරට නමදිමි තුන් සරණය සාදු
  
සරසවි මෑණියෙණි මට අවසරදේවා
සන රාමර ගුණය පවසන්නයි මේවා
වස් දොස් ඇතොත් මා නිති රැකදේවා
උපගුප්ත තෙරුනගේ ගුණ මාපවසනවා
  
බුදුහිමි සමග ආනන්දය හිමිදඑදා
මථුරා පුරට වැඩ ධර්මය දෙසනසදා
පැවසිය උපගුප්ත තෙරුනගේ පුවතඑදා
වැටහිනි අනද හිමිගේ සිහි ලයටකිදා
  
ආනන්දයනි මේ අනවැකි අහගන්නේ
මා පිරිනිවුන දා සිහියට අරගන්නේ
සියවස පිරුණු තැන මථුරට බිහිවන්නේ
බුදු වරයෙක් සමයි බුදු දමබබලන්නේ
  
සුවඳයි පලාතම ගෙනයන සුවඳබඩු
පුරවා ගෙන දියරත් පෙට්ටියකකුඩු
රජ සිටු මැදුර වෙත ගෙන යයි නොකරඅඩු
වෙළදුගෙ ජීවිතය සැපයද නොවෙයිඅඩු
  
යහපත් උසස් ගුණ දම් ඇති වෙළදුනට
පින්වත් රුවැතියක් ලැබුවැකි බිරියකොට
දරුවන් තුන්දෙනෙක් ලැබුනෙමි ඔවුන්හට
බාලම උපගුප්ත සුරතල් පායිගෙට
  
රූ රූ මුණ්ඩ පාමුල වෙලදුගෙ නිවසවෙති
පර්වත මුදුනේ මහ පන්සල පිහිට වෙති
සානක වාසි හිමියන් එහි වැඩවසති
නා හිමි නිතර ඒ ගෙය සෝදිසි කරති
  
මෝරණ සඳ මඩල රන් තැටියක්දවෙති
පීරන වලා අතරින් ලොව එළිය වෙති
කොතරන් බාදා ආවත් ලොව බබලවති
උපගුප්ත දරුව ලොව මහා හපනෙක්දවෙති
  
මේ හැම සියලු වත ගොත පැවසුවසේක
අනද තෙරුන් සිහියෙ ගත කළසේක
මේ මිහිතලය ගුගුරාගෙන දුකසේක
තිලොවග බුදු රජුන් පිරිනිවනට වැඩිසේක
  
වෙළදා හමුවෙලා බුදුහිමි දෙසු පුවතකියා
දරුවා උපන්නේ වෙස‍ගේ පෝ දිනයි කියා
චීවර දරන්නට හැමටම නොහැකකියා
පෙරුමන් පුරන්නට ඕනය නා හිමි දෙසුවේදයා
  
උපගුප් දරුවා සෙමින් වැඩෙන් නේ
සානකවාසි හිමි ඔවදන් දෙන්නේ
බුද්ධානුස් සතියද වඩමින්නේ
පියා සමග වෙළදාමෙද යන්නේ
  
පෑ පුන් සඳ මඩළ වැනි මගෙ පුංචිපුතා
ඉපදුන දා සිටන් මට ජය ලැබුනෙඉතා
නිවසට පහන වැනි කීකරු බාලපුතා
බුදුගුණ කියන කොට පණ්ඩිත නමකිඉතා
  
                                                                                              
පවුලට හිටිය සුරතල් අපේ බාලපුතා
නිතරම සැනසෙන්න ප්‍රියදේ කියයිගොතා
වෙළදාමෙද මා සමගින් යන්නේ පුතා
රන්මසු ගෙනෙන්නට මට හිමි එකමපුතා
  
උපගුප් කුමරුගෙ මව්පියො කැමතිකරන්
ශානක වාසි හිමි කුමරුව රැගෙනගොසින්
හිස මුඩු කර කුමරුගෙ සිත පහදවමින්
පැවිදි වුණේ බුදු සසුණට පහනක්මෙන්
  
පැවිදි බව ලබා බොහොදින පසු නොවුනේ
කෙලෙසුන් නසා උපගුප් හිමි රහත් වුනේ
ශානක වාසි හිමි දිනකදි පවසන්නේ
වැදගත් කරුණක්ය පුතනුව අහගන්නේ
  
සියක් වසට පෙර බුදුහිමි දෙසුසේක
සසුනට පහන වී මරු පරදනසේක
ගොඩගෙන විදින හැමදනගේ දුකශෝක
උපගුප්ත ඔබය බුදුහිමියන් දෙසුසේක
  
ඒ හැම අනවැකි හරිගිය වැන්නේ
එහෙනම් දරුව ඒ යුතුකම පැවරෙන්නේ
උපගුප් තෙරු ගුරු උපදෙස් පිලිගන්නේ
භික්ෂුනටද ගුරු ඔවදම් ගෙන දෙන්නේ
  
මථුරා පුරයේ රජ දහනෙම පැතිරගියා
උපගුප් තෙරිදු මදු රස බණ දෙසතිකියා
දහස් ගනන් මුරන්ඩු සිත් නිවීගියා
දහස් ගනන් ජනයා සුව නිවන්ගියා
  
බුදු කෙනෙකුන් සමයි තෙරිදුන් දම්දෙසන්නේ
අහුමුලු නෑර ඒ ගැනමයි ඇහෙන්නේ
සුරා සැල්ද මස් කඩ දොරවැහෙන්නේ
රුදුරු මරුට එය ඉහිලුම් නොදෙන්නේ
  
සෑහෙන පිරිස දම්සභයට රැස් වුනේ
උපගුප් සමිදු දෙසුමට බණ සැරසුනේ
මුතු වැස්සක් මාරය මහා වැස්සුවේ
තන්හා පිරි ජනයා මුතු එක් කරේ
  
උපගුප් සමිදු මෙය ඉවසා ගන්නේ
තෙරිදුන් ‍දිවැසින් එය දැකගන්නේ
පවිටු මරුය මේ මුතු වැසි වස්සන්නේ
දෙවැනි දිනද දම් දෙසුමට සැරසෙන්නේ
  
දෙවැනි දිනයෙද ජනයා එක් වූවේ
සමිදුන් සියලු සිත් පහදාලූවේ
ඉවසා ගත නොහැක මරු සිහි එලවූවේ
රන් කහවනු වැසි මිහිපිට හෙලුවේ
  
ජනයා බොහෝ තන්හා උපදවන්
රන් මුතු මාල අපගේ ගෙල පලදන්
නැටුම් ගැයුම් කාමේ රස පෙන්නන්
මාරයා හදන්නේ සසරේ බැද ගන්
  
තුන්වෙනි දිනද අපගේ බුදු පුතුන්එදා
සසරේ දුක පහදන්ට අර්ථයොදා
එතී දනන්ගේ සිත සුව නිවනසදා
තූර්්‍ය නාද පෑවේ මාරයාඑදා
  
ජනතාවගෙ සිහි මොල කැලබීයන්නේ
තූර්්‍ය නාටකද එහි ඇති වන් නේ
දිව්‍ය අප්සරාවෝ එහි රග දෙන්නේ
කුල්මත් වු දනන් එතනට දිවයන්නේ
  
උපගුප් තෙරිදු හොදහැටි සන්සුන්වන්නේ
මාර තෙමේ උදම්ව සතුටින්ඉන්නේ
තෙරිදුගෙ හිසේ මල් දමක්ද පලදන්නේ
එය වරදක්ය මරු හට දඩුවම්දෙන්නේ
  
සම්මා සම්බුදුන් ඇයි මොහු නොහික්මුවේ
ශාසනයට මොහුගෙන් විපතකීයවූවේ
කලයුතු සියලු දේ සිත තුල පැවැත්වුවේ
මාරය බදින ලද මල්දම ඉවත්වුවේ
  
මිනිස් කුණක් සහ බලුකුණුකත්ගන්නේ
මාරයා ලගට කුණ දෙක අරගෙනඑන්නේ
මරුගේ සතුට නිමිහිම් නැති වී යන්නේ
උපගුප් තෙරුන් මට වසගවඉන්නේ
  
සතුටුව ප්‍රීතිවි මරුතෙම සැනසීය
ගෞරව පිණිස තෙරුනට හිසනැමුවේය
එය දුටු තෙරුන් සැනෙකින් ඉක්මන්වීය
හිසේ බලු කුණත් කනේ මිනී කුණඑල්ලීය
  
නොහික්මුණු මාරයා මා පිලිකුල් කලදේ
මගේ හිසේ ඇයිදැයි මල්දම්බැන්දේ
තොප කල වරදටයි තොප දඩුවම්වින්දේ
එම නීසා තොපගෙ ගත තුල කුණු කයබැන්දේ
  
මාරයා හිතයි නැ තෙරුනට පරදින්නේ
සෑහෙන බලයෙනුයි මා ජීවත්වන්නේ
බොහොමත් බලය ඇති දෙවියන් දෙව්ලොවඉන්නේ
දෙවියන් ලවා මේ කුණු ගලවාගන්නේ
  
උපගුප් තෙරුන් මරුගේ හිත හැදිනගෙන
පැතුමක් කලා දෙව්ලොව මහ බමුන්ගෙන
මා මිස වෙනත් කිසිවෙකු හට නොහැකිවෙන
ගුගුරයි තුන් ලොවම මහහෙන හඩක්මෙන
  
මාරයා ගියේ සැනෙකින් මහ දෙවු ලොව
යාචකයෙක් ලෙසින් පවසයි දෙව්දුන්
බැරිබව කියයි දෙව්ලොව මහ දෙවියන්
යන්නට ගියා බොහොදුර ඇති බඹ ලොව
  
මාරයා ගිහින් පවසයි මහ බඹුන් හට
මහ විපතක්ය සිදුවනෙ මහ බඹුනිමට
ගලවා දෙන්ට ගතෙහි බැදි කුණුපමට
කොහොමද බැදුනෙ මේවැනි කුණුපයක්තට
  
උපගුප් කියා තෙරුනුන් මනු පොලොවතලේ
බුදුබණ කියයි මිනිසුන් සිත් පහන්කලේ
හිරිහැර කලා එතුමට අවඩැක්යකලේ
එම නිසා එතුමා මා හට දඩුවමක්කලේ
  
එහෙනම් මාර තෙම මේගැන අහගන්
දසබල දාරි බුදු රජුගේ පුතුනුන්
එරෙහි වෙන්ට බල වික්ක්‍රම නොමැතමට
උපගුප් තෙරුන් පිදුමට එමි මනු ලොව
  
                                                                              
සත් සමුදුර සිදින්න මට බලයඇති
සාගර පතුල බිදුමට මට බලයඇති
හතරෙන් තුනක් මිනිසත් ගුණ දහම්ඇති
මිනිසා තමයි තුන් ලොවටම අගයඇති
  
ඇල දොල ගංගා සිද සාදුක ඇති වෙන්නේ
මිනිසා මිනිස්කම හැර තිරිසන්වෙන්නේ
සාගර පතුල බිද ජලකද උඩඑන්නේ
මාරය තොපගෙ වාරය එතනයිඑන්නේ
  
දැන් තොප ගිහින් තෙරුනගෙ පා නැමදසිට
නපුරු ගතිය පහකර කීකරුවසිට
කරනට දෙයක් නැත තොප හට සරණකොට
තෙරුන් සරණ මිස අන් සරණක්දතට
  
බඹ ලොව සරණ නැති බව වැටහීයන්නේ
මාරතෙමේ පැරදව මනුලොවඑන්නේ
තෙරුනගෙ දෙපා ලග වැද වැටෙමින්ඉන්නේ
කුණුප ඉවත් කරනට අවසර ඉල්ලන්නේ
  
තෙරිදුනි ඇයිද මට අනුකම්පානොකලේ
තිලොවග බුදුරජුන් නෑ මට මෙහෙමකලේ
බුදුබව ලබන්නට වීරිය කරනකලේ
බොහොමත් නපුරු කම්මැයි බුදු හිමිටකලේ
  
ගවවෙස් සර්ප වෙස් ගෙන හිරි හැරදකලේ
ගැල් කරුවෙකුගෙ වෙස් ගෙන හිරි හැරදකලේ
ශාලා බමුණු ගම ආහර නතරකලේ
මොනවා කලත් බුදුහිමි නෑ මෙහෙමකලේ
  
මහමෙර පර්වතය ලග වැටුනාවැන්නේ
අඹටැක් සමානයි බුදුහිමි ලගඉන්නේ
කරුණා දයා ගුණ ඉවසීමටදන්නේ
මගේ බුදුහිමිට සම වෙන කවුරුදඉන්නේ
  
බුදු බව ලබන්නට දෙව්දත් තෙරුන්එදා
බිම්සර රජු මැරුමට බොරු ගොඩක්සදා
බුදුහිමි නසන්නට මහ ගල් උගුල්යොදා
බුදු බව ලැබුවාද දෙව්දත් තෙරුන් එදා
  
එහෙමත් කරපු දුදනන් හට නෑ වෛරකලේ
අංගුලි මාල වැනි නපුරන් රහත්කලේ
සුනීත සෝපාක වැනි අය රහත්කලේ
අලවු යකුද බුදුහිමි සෝවාන්කලේ
  
සියලු සතට පතලවු කරුණාව ඇති
දහස් ගනන් සත්සිත් ගොඩලන්නඇති
දෙතිස් පුරුෂ ලක්ෂණයෙන් පිරීඇති
ශ්‍රී බුදු සිරුර දැක්මට මම කැමතිවෙති
  
එහෙනම් මාරතෙම තොප මෙය අහගන්නේ
අනුනට හිංසා පීඩා හෙම නොකරන්නේ
ශ්‍රී දේහය මට හොදහැටි පෙන්නන්නේ
පොරොන්දුවක් දෙනු කුණුපය ඉවතටලන්නේ
  
නොයෙක් රූප මට හොද හැටි මැවියහැකි
නොයෙක් වේෂ මගෙ සිරුරට ගන්ටහැකි
සමිදු ගෙ බසට අවනත වී සිටින්නෙකි
සමිදුන් කියන දේ මම පිලි පදින්නෙකි
  
උපගුප් තෙරිදු කරුණාවෙන් පහන්වුනේ
මාරතෙමට තෙරිදුන් බුදු කෙනෙක්වුනේ
තෙරිදුන් දෙපා ලග දන ඇන වැදවැටුනේ
සිරුරේ බැදි කුණුපයන්ද ඉවත්වුනේ
  
තෙරිදුනි කරුණාවෙන් පිලිගන්නේ
බුදුවෙස් දරන්නයි මා දැන් සැරසෙන්නේ
එය දැක බුදුහු යයි මා හටනොවදින්නේ
වැන්දොත් ගින්නෙනුයි මා අලුවීයන්නේ
  
කියමින් මාර තෙම වන ලැහැබකටගියා
අගසවු දෙනම ආනඳ හිමි පිටු පසින්තියා
අනුරුද්ධය සුබුති අරිහත් තෙරිදුන්දතියා
බුදුරුව මවා පෑවේ පුන්සඳ මඩලකියා
  
එය දුටු තෙරිදු සිත සතුටින් පිරුනේය
අසිරිමත් මගෙ බුදුහිමි පොලවටදිරුවේය
බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවීය
දන්ඩ නමස් කාරය කරවැන්දේය
  
මෙවෙනි දෙයක් කෙරුමට මම සුදුසුනැත
මාර තොමො මේ මොහොතම දැවෙනුඇත
එම්බල මාර තෙම තොප බිය නොවනුසිත
මම වැද වැටුනෙ බුදු සිරිපා කමලමත
  
එවෙලේ මාරතෙම බුදු වෙස් හැර ලන්නේ
තෙරිදුන් දෙපා වැද අවසර ඉල්ලන්නේ
පසුදින මථුරපුර රජ දහනටයන්නේ
ඝන්ඨා නාද කර ජනමන පුබුදන්නේ
  
උතුම් නිවන දැක්මට කැමති දනන්නේ
තෙරිදුන් උපගුප්ත පුන්සඳදිලෙන්නේ
බුදු කෙනෙකුන් සමයි සුමුදුර දම්දෙසන්නේ
වැද අවසරගනුය නිවනේ දොරඇරෙන්නේ
  
යමෙක් උතුම් නිවන සැපයයි සිතන්නෙද
ඔහුත් උපගුප්ත තෙරුන් අවසර ගනුයහොද
සමයි බුදු කෙනෙක් දෙසනා දහම්කඳ
බුදුන් නොදැක් අය බලනුය තෙරුන්සඳ
 

Sunday 15 September 2013

ඕයාගේ Phone එක ගැන හැමදේම දන්නවද

{ඕනම දුරකථනයක සියලු විස්තර දැනගන්න එන්න}




ඇත්තටම ඕයාගේ Phone එක ගැන හැමදෙයක්ම දන්නවද අපි දන්නැති හුගක් දේවල් තියනවා
ඒ දේවල් ගැන දැනගන්න පුලුවන් විදියක් ගැන තමයි මම අද කියලා දෙන්න හදන්නේ ගොඩක්
අයට තියන ප්‍රශ්නයක් තමයි ගේම්,ඇප්, වගේ දේවල් ගනිද්දි තමන්ගේ දුරකථනයට හරියන ඒවා
හොයාගන්න බැරිවීම මම හිතනවා අදින් පස්සේ ඒ ප්‍රශ්නේ කා හටවත් තියෙන එකක් නැ මොකද
මේ වෙබ් අඩවියේ ඒ පිළිබද සියලු විස්තර තියෙනවා මේකේ අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ
ස්කීන් එක පිළිබද විස්තරේ තමයි ගේම්  වලට අවශ්‍ය,  තව අපේ ඉන්ටර්නෙට්  ස්පිඩ් එක  වගේම
අපේ දුරකතනයේ  ඔපරේටින්ග්  සිස්ටම්  විශේසයෙන්ම  බැටරිය කෙතරම්  වේලාවක්  තියනවද
ගොඩක් විස්තර  දැනගන්න  පුලුවන්  චයිනිස් දුරකථන  ගැන  නම් විස්තර නැතුව   ඇති එහෙනම්
මේ ඇති කියලා  හිතනවා  විශේසයෙන් මට මේ සයිට් එක ගැන කිව්ව  FB  එකේ යාලුවට 
ස්තුතිවන්ත වෙනවා කලින් දන්න අය ඉන්නවා නම් සොරි වෙන්න ඕන.......







Saturday 14 September 2013

ගේමක් ගහමුද 8 (හැරි පොටර් 4 - 140MB)

Harry Potter And Goblet Of Fire - Pc Game Full Highly

ඕන්න යාලුවනේ හුග කාලෙකට පස්සේ අරගෙන ආවේ පට්ට ගේම් එකක් මේක නම් සියලුදෙනාම
කැමති එකක් කිව්වොත් වරදක් නැ  හෑරි පොටර් කියන්නේ අපේ රටේ ලොකු පොඩි වෙනසක්
නැතිව ආසාවෙන් නරබපු චිත්‍රපටියක් ඉතින් ඒ චිත්‍රපට මාලාවේ 4 වෙනි චිත්‍රපටිය පාදක කරගෙන 
හදපු ගේම් එක තමයි මේක කලින් නිකුත් කරපු ගේම් එකක් හරි සෙල්ලම් කරලා තියෙනවා නම්
ටිකක් හරි මේ ගැන දන්නවා ඇති වැඩි වැඩ නෑ ඕනම කෙනෙක්ට පහසුවෙන් සෙල්ලම් කරන්න
පුලුවන් ගේම් එකක් ඒක හින්දා බය නැතිව අරගන්න විශේසයෙන්ම වැඩි මේගාබයිට් නැති නිසා
ඕනම කෙනෙක්ට අරගන්න පුලුවන් එහෙනම් පහලින් ඉතුරු විස්තර ටික දෙන්නම් හැරි පොටර්
1.2.3. සිංහල හඩ කැවු චිත්‍රපටි සෙට් එක ඕන කට්ටිය කමෙන්ට් කරන්න එහෙනම් ගිහින් එන්නම්


Information About Harry Potter And The Goblet Of Fire
Harry Potter and the Goblet of Fire is a 2005 workstation and film diversion that was discharged right soon after the film arrival of Harry Potter and the Goblet of Fire. Both the diversion and the film are dependent upon J. K. Rowling's Harry Potter and the Goblet of Fire, the fourth novel in the Harry Potter arrangement. 
The amusement accompanies the three primary characters of the film —to be specific Harry Potter, Hermione Granger, and Ron Weasley —and there is a quite new spell-throwing framework that takes into account community oriented spells. The characters themselves more nearly take after their film partners than in past diversions. It likewise has higher-quality illustrations than the past Harry Potter film diversions. Be that as it may, the amusement play in the fourth movie diversion is a great deal more activity arranged, which is a change from the past diversions. 
Likewise, players can play the amusement with companions, and can join together their enchanting and spells to make them more capable. Players can additionally catch moving beans utilizing Accio and increment their energy with authorities, animal, and character, cards. 
There is no Rpg cycle of the diversion, unlike with past titles. Moreover, it was sharp out that unlike the past portions, there was very little room to "run around, for example in the past diversions where you were permitted to move openly inside the mansion and on the grounds. 
The amusement is partitioned into some non-back to back levels, some of which are bolted at the starting of the amusement until the player gathers enough Triwizard Shields to open it. 
It is noted as the final Harry Potter amusement discharged on Gamecube and Xbox, its additionally the first Harry Potter Game to get an E10+ Rating in North America. 
Game Screen Shots
 
 




Harry Potter And The Goblet Of Fire Pc Game - System Requirement
OS:Windows 2000,Xp,Vista,7,8 ETC.
CPU: 1.2GHz Processor
RAM: 256MB
Hard Disk Space: 1.2GB
VGA Card32MB ATi Radeon 7500
File Size:140 MB


Thursday 12 September 2013

Hannibal - Tv Series (850MB)

****(සිංහල උපසිරැසි සහිතව)***

අදත් මම අරගෙන ආවා අලුත්ම ටීවි සීරියස් එකක් මේකටත් සබ් එක දුන්නේ 
බයිස්කෝප් සයිට් එකෙන් අද තමා සබ් එක දිලා ඉවරවුනේ මුලින්ම ඒ සහෝට 
ස්තූතිවන්ත වෙනවා ඉවර උන ගමන් මමත් අරගෙන ආවා කට්ටියට අරගන්න
මේක ගැන සියලුම විස්තර සහ උපසිරැසි එම අඩවියෙන් බලාගන්න පුලුවන්
කැමති අයට ඉතින් අරගන්න පුලුවන් වැඩි ගණනක් වෙන්නෙත් නැ එකක
MB 70 ක් වගේ තමයි තියෙන්නේ එහෙනම් අදට යන්නම් හොදනම් කොමේන්ට්
එකක් දාගෙන යන්න ඕයාලා කැමති ෆිල්ම් එකක් හරි ටීවි සීරියස් එකක් හරි
තියෙනවා නම් දන්වන්න පුලුවන් විදියට ලබාදෙන්නම් වැදගත් දෙයක් කියන්න
අමතක උනා මම අලුත් සයිට් එකක් පටන්ගත්තා ඒකත් මේ වගේ ෆිල්ම් පමණක්
තියෙන එකක් මෙන්න සයිට් එක ගිහින්ම බලන්න එහෙන්ම බුදු සරණයි



Friday 6 September 2013

Revolution - Tv Series (1.29GB)

------%සිංහල උපසිරැසි සහිතව%------

සුභ දවසක් සියලුම දෙනාට ඉතින් අදත් මම අරගෙන අාවා තවත් ලස්සන ටීවි සීරියස් එකක්
මේකටත් සබ් එක දිලා තියෙන්නෙ  baiscopelk  එකෙන් තමා ඉතින් මුලින්ම ඒ අඩවිය වෙත
හද පිරි ස්තුතිය පුද කරනවා නැත්නම් ඔයාලට මෙහෙම දෙන්න  වෙන්නෙත් නෑ  මේක නම්
නියම කතා  මාලාවක් ඉතින්  කැමති අය අ රගෙනම බලන්න වැඩිය  ලියන්න බැ  මෙිකද
කී බෙිර්ඩ් එකේ ප්‍රශ්නයක් ඒක නිසා ගිහින් එන්නම් කෙිමේන්ට් එකක් දාලා යන්නකො























 

Wednesday 4 September 2013

Terra Nova - Season 1 Complete (850MB)

%---සිංහල උපසිරැසි සහිතව---%



හුග දවසකට පස්සේ මම අරගෙන ආවා කට්ටිය බලන්න කැමතිම දෙයක් ලස්සන
ටීවි කතාමාළාවක් මේකට සබ් එක දුන්නේ බයිස්කෝප් එකෙන් ඇත්තටම මේක
නියමම ටීවි සීරියස්  එකක් අරගෙනම බලන්න ඕනම කෙනෙක්ට අරන් බලන්න
පුලුවන් කැමති නම්  විශේෂයෙන් කියන්න ඕන මේ හැම  එකක්ම මම අරගෙන
බලලා  තමයි ඕයාලට දෙන්නේ මේකටම  කරන වැඩක්   නෙවෙයි  මම  විතරක්
තනියෙන්  බලන්නේ  නැතිව  ඒක හින්දා කොමෙන්ට්  එකක් කොටලා  යන්න