Wednesday 24 April 2013

ධර්ම දේශනා (නමෝ බුද්ධාය)

සිංහල ධර්ම දේශනා


සියලු දෙනාම නිදුක් වෙත්වා කියලා මම පටන්ගන්නම් කතාව ඉතින් හෙට
බක් ‍පසලොස්වක පොහොයත් ලබනවා මමත් ඔයාලට මොනවහරි දෙන්න
ඕනනේ ඉතින් ඒක හින්දා මම අරගෙන ආවා ටිකක් කේන්ති යන අයට
කේන්තිය නිවාගෙන සැනසිමෙන් අහන්න පුලුවන් ධර්ම දේශනා ටිකක්..........

කැමති කට්ටියට අරගෙන අහන්න පුලුවන් අකමැති අයට මට කරන්න
දෙයක් නැ වැද්දන්ට බණ කියලා වැඩක් නැනේ ඉතින් ධර්මයට කැමති
අය අර‍ගන්න ඉදලා හිටලාවත් බණ අහන්න නැත්නම් ආගමක් තියනවද
කියලවත් අපිට අමතක වේලා යයි තමන්ගේ ආගම ලොකු කරගෙන වෙන
ආගම් වලට බැන බැන ඉදලා වැඩක් මුලින් තමන් තුල විස්වාශය ඇති කර
ගන්න එහෙනම් දැන් බන කිව්වා ඇති මම හිතනවා මේක ඔයාලට වැදගත්
වෙන්න ඇති කියලා හොදයි නම් යාලුවන්ටත් බලන්න ශේයාර් කරන්න
විශේෂයෙන්ම කියන්න ඕන මේ බණකතා ටික හම්බවුනේ සදහම් මිතුරෝ
වෙබ් අඩවියෙන් ඉතින් ඒ අඩවියේ ඇඩ්මින් හටත් පින් සිදුවේවා කියලා
මම සමුගන්නම් සියලු දෙනාටම බුදු සරණයි...................



අවසන් මොහොතට ධර්මය

කිරිවෙහෙර සෑරදුන් වන්දනා 01

කිරිවෙහෙර සෑරදුන් වන්දනා 02

රුවන් වැලි සෑ ධාතු විස්තරය

ප්‍රේත්‍ර ලෝකය හදුනාගනිමු

කාමයෙන් මිදෙන මග


4 comments:

  1. pinsidda wenawa

    ReplyDelete
  2. ඔබේ උත්සහය සාර්ථක වේවා කියලා සුභ පතනවා. මේ සියල්ල වෙන් වෙන් පිටුවලට දැම්මනම් නේද හොඳ?. මා හිතන්නේ තවම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ කියලා.

    ReplyDelete
  3. ස්තුතියි ඔබේ ‍සහයෝගයට ඒත් මට ඔබ කියන දේ තේරෙන්නේ නැ
    සියල්ල ලේබල් මගින් වෙන්කර තියෙන්නේ

    ReplyDelete

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්