Sunday 7 April 2013

අලුත් අවුරුදු ලිත

ඔන්න යාලුවනේ මාසයකට විතර පස්සේ ආයෙත් පොස්ට් එකක් ලියන්න හිතුනා
ඔයාලට අවශ්‍ය වෙයි කියලා හිතපු දෙයක් තමයි මම අද අරගෙන ආවේ සිංහල
අලුත් අවුරුද්දට මගෙන් පොඩි තෑග්ගක් මොකවත් නෙමෙයි අලුත් අවුරුදු ලිත
කට්ටියට අවශ්‍ය දේවල් මම දුන්නට කවුරුත් මට කොමේන්ට් එකක් දෙන්න
හිතලාවත් නැ කමක් නෑ මම කොමේන්ට් බලාගෙන නෙමෙයි මේක කරන්නේ

අලුත් අවුරුද්දට මොකද කරන්නේ කියලා හිතනකොට තමයි හිරු එකෙන් මේ
අලුත් අවුරුදු ලිත දාලා තියනවා දැක්කේ එහෙනම් කට්ටිය ලිත බලලා හරියට
අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ටික කරන්නකෝ එහෙනම් ගොහින් එන්නම්
හැමෝටම සුභම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා!

0 comments:

Post a Comment

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්