Tuesday 30 April 2013

ගේමක් ගහමුද 04

ජේමිස් බන්ඩා 01 සහ 02


ඔන්න යාලුවනේ අදත් මම අරගෙන ආවේ අපේ සිංහල කොල්ලෙක්ගේම වැඩක්
මතකනේ මම කලින් දුන්නා තොප්පිගල  සංග්‍රාමය මේකත් එයාගෙම වැඩක් දන්න
අයත් ඕනතරම් ඇති ඒත් මම මේක දෙන්නේ නොදන්න අයට බාගන්න විතරයි....

මේක ගැන කියනවානම් මේක ඩිමෝ වර්ෂන් එක හින්දා අපිට හම්බවෙන්නේ මිෂන්
එකක් පමණයි හැබැයි ඒ මිෂන් එකත් නියමයි සෙල්ලම් කරලම බලන්නකෝ ..
ජේමිස් බන්ඩා ගේම් දෙකම ඔයාලට දෙනවා කලින් අරන්නැති අය බාගන්නකෝ
එහෙනම් අ‍දට ගිහින් එන්නම් විශේෂයෙන් සියලුම බොලෝග් සින්ඩි වලට හදපිරි
ස්තුතිය පුදකරනවා ඒ වගේම ඔයාලගෙනුත් ඉල්ලන්නේ ඇව්ල්ලා නිකම්ම යන්න
එපා කොමෙන්ට් එකක් හරි බැරිනම් ලයික් එකක් හරි දාලා යන්න හෝදේ......
ඒකට ඔයාලගෙන් සල්ලි වියදම් වෙන්නේ නෑනේ ..................

Password = sanjayazone


ජේමිස් බන්ඩා 01

ජේමිස් බන්ඩා 02

0 comments:

Post a Comment

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්