Wednesday 7 August 2013

Raanjhanaa 200mb

 Raanjhanaa සිංහල උපසිරැසි සහිතව 

කොහොමද යාලුවනේ හුග කාලේකට පස්සේ ‍ඔයාලට පොඩි දෙයක් අරගෙන තමා ආවේ
වි‍‍ශේෂයෙන්ම කියන්න ඕන මේ කාවවත් අභිබවා යන්න හිතලා කරන දෙයක් නෙමෙයි
මොකද මට එහෙම කරන්නත් බෑ මේ බොලොග් ලියන අනිත් අයට වගේ මට තාම ..
අත්දැකිම් අඩුයි ඒක නිසා කවුරුවත් වැරදියට හිතන්න එපා හරිය මොකද මම කැමති නැ
අනිත් අයගේ පෝස්ට් හොරකම් කරන්න හැමවේලාවෙම ලියන්න උත්සහ කරන්නේ
කවුරුවත් ලියපු නැති දේවල් තමා ඔයාලට වැදගත් නොවුනත් එහෙනම් දැන් ඇති නේද
දැන් කියන්නම්කෝ මොකක්ද අද අරගෙන ආවේ කියලා වෙනසකටත් එක්ක මට හිතුනා
ඔයාලට චිත්‍රපටයක් දෙන්න කියලා ඒ උනත් මට ඉතින් සිංහල උපසිරැසි දාන්න බෑනේ ඒක
හින්දා වෙන සහෝදරයෙක් සිංහල උපසිරැසි දාපු චිත්‍රපටියක මේගාබයිට් ගාන අඩු ෆයිල් එකක්
දෙන්න හිතුවා මේක අලුත්ම චිත්‍රපටියක් Raanjhanaa කිව්වම කවුරුත් දන්නවා නේ
අලුතෙන්ම ආපු හින්දි චිත්‍රපටිය මේකට උපසිරැසි දිලා තියෙන්නේ බයිස්කෝප් එකේන්
විශේෂයෙන් සබ් එක දාපු සහෝට ස්තුතිවන්ත වෙනවා .මේ ෆයිල් 200mb තමා වෙන්නේ
ඒක හින්දා ඕනෙම කෙනෙක්ට බාගන්න පුලුවන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් නිසා
ප්‍රශ්නෙකුත් නෑ එහෙනම් තරහා නැතිව පොඩි කමේන්ට් එකක් දාලා යන්න හොදේ ඕයාලා
කැමතිනම් දිගටම උනත් මේගාබයිට් ගාන අඩු ෆයිල් හොයලා දෙන්න පුලුවන් ඒවගේම කියන්න
ඕන මේක සයිස් එක අඩු උනා කියලා කොලිටි එක නම් අඩු නැ ඒ 100% වගකීම ගන්නවා..
සබ් එකටත් හරියටම ගැලපෙනවා එහෙනම් මම ගියා කට්ටියටම බුදු සරණයි!!!!!!

සිංහල උපසිරැසි මෙතනින්

200mb film මෙතනින්

2 comments:

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්