Monday 22 April 2013

ගේමක් ගහමුද 02

Toy Story 02


අදත් මම අරගෙන ආවේ ලස්සන ගේම් එකක් ගොඩක් ලොකු එකක් නෙමෙයි
වැඩිය ලොකු ගේම් සෙල්ලම් කරන්න බැරි අයට හොයාගත්තා පුංචි ගේම් එකක්
වැඩි විස්තර කියනවානම් ඔයාලා දන්නවා ඇති මේකේ චිත්‍රපටිය හුගක් ජනප්‍රිය
වෙච්ච එකක් Toy Story කියලා කිව්වම නොදන්න කෙනෙක් ඉන්න බැ නේද

හැමෝම දන්නවා ඉතින් ඔයාලත් කැමති ඇතිනේ සෙල්ලම් බඩු එක්ක පේලේ
කරන්න මේක ගැන කියනවනම් වුඩි තමයි මේකේ කතා නායකයා ඒවගේම
එයාගේ යාලුවෝ සෙට් එකත් ඉන්නවා මේක පොඩි ගේම් එකක් හින්දා ඕනම
කෙනෙක්ට පේලේ කරන්න පුලුවන් විශේෂයෙන්ම ඔන්බෝර්ඩ් විජිඑ තියන
අයට ලොකු ග්‍රැපික් තියන ගේම් පේලේ කරන්න බැරි හින්දා තමයි ටිකක්
පොඩි ගේම් හොයලා දෙන්න හිතුවේ එහෙනම් දිගටම මාත් එක්ක රැදි ඉන්න
කියලා ආරාධනා කරනවා ඉදිරියටත් තවත් අලුත් දෙයකින් හමුවෙමු
ගිහින් එන්නම් බුදු සරණයි


MB 44 File
dowonload

0 comments:

Post a Comment

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්