Friday 1 November 2013

ITN සියලුම අලුත් ටෙලිනාට්‍ය බාගන්න

*අලුත්ම ටෙලිනාට්‍ය ඩවුන්ලෝඩ් කරගන්න*

ITN එකේ යන අලුත්ම වැඩසටහන් සියල්ලම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් 
තමයි මම අද කට්ටියට කියලා දෙන්න හදන්නේ විශේෂයෙන් කියන්න සමහර පරණ ඒවා
නම් බාගත කරගන්න විදිහක් නැ නමුත් අලුතෙන් ආපු ටෙලිනාට්‍ය සියල්ලම වගේ තියෙනවා
ඊට අමතරව වෙනස,අටපට්ටම,දොරමඩලාව වගේ වැදගත් වැඩසටහන් කීපයක් නොමිලේ
බාගත කරන්න හැකියාවක් තියෙනවා මේක කරන්න තියෙන්නේ අපි නිකන් බාගත කරන
විදියට නම් නෙමෙයි ඔයාලා අනිවාර්යෙන් IDM එක තියෙනවානේ ඒක හින්දා ප්‍රශ්නයක්
වෙන්නේ නෑ You Tube එකේ වගේ තමයි වීඩියෝ එකට ගියාම ඕයාලගේ ඩවුන්ලෝඩ්
මැනේජර් එකේ එන්නේ බාගත කරගන්න කියලා ඒ විදියම තමයි හැබැයි වෙනසකට තියෙන්නේ
මේ ෆයිල් එකේ එකම මේගාබයිට් ගානක් තමයි තියෙන්නේ විනාඩි 20ක ෆයිල් එකක තියෙන්නේ
මේගාබයිට් 50ක් වගේ හැබැයි හොදම කොලිටි එක මේ විඩියෝ Flash Player එකේ වැඩ කරන්නේ
නම් නෑ. VLC හරි wmp එකේ තමයි වැඩ කරන්නේ ඒ දෙකම නැති උනොත් ගොඩක් හොදයි ..
මොකද එතකොට කෙලින්ම ලින්ක් එක කොපි කරලා IDM එකට පේස්ට් කරලා බාගන්න පුලුවන්
ඔබට කැමති ටෙලිනාට්‍ය තෝරගන්න සර්ච් බාර් එකේ හොයන්න පරණම ඒවා නම් බාගත කරන්න
බැරිවෙයි මොකද සමහර ලින්ක් වැඩ කරන්නේ නෑ ඒක හින්දා අලුත් ටෙලිනාට්‍යම තෝරගන්න
ඉතින් එහෙනම් අදට ඇති කට්ටියටම බුදු සරණයි!!!........


2 comments:

  1. ඕව බලන්න කාලෙ තමා පුරස්නේ :)

    ReplyDelete
    Replies
    1. නිදහස් වේලාවක බලන්න

      Delete

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්