This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday 30 April 2013

ගේමක් ගහමුද 04

ජේමිස් බන්ඩා 01 සහ 02

ඔන්න යාලුවනේ අදත් මම අරගෙන ආවේ අපේ සිංහල කොල්ලෙක්ගේම වැඩක්
මතකනේ මම කලින් දුන්නා තොප්පිගල  සංග්‍රාමය මේකත් එයාගෙම වැඩක් දන්න
අයත් ඕනතරම් ඇති ඒත් මම මේක දෙන්නේ නොදන්න අයට බාගන්න විතරයි....

Thursday 25 April 2013

ගේමක් ගහමුද 03

තොප්පිගල සංග්‍රාමය (Demo)

ඔන්න යාලුවනේ අද විශේෂ දෙයක් අරගෙන ආවා ඇත්තටම කියනවානම් මේක
අපේ ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක් කවුරුත් කැමතියිනේ අපේ දෙවල්වලට
එහෙනම් අනිවාර්යයෙන්ම මේක බාගේන සේල්ලම් කරලා බලන්න මොකද මේ
ගේම් එකනම් 100% විශිෂ්ඨයි ඩෙල්ටා ෆොර්සි ගේම් එකට ටිකක් සමානයි කියන්න
පුලුවන් ඒත් ඒකම නෙමෙයි අපේ කෙනෙක්ගේ වෙනස් විදියට හදපු නිර්මාණයක්

Wednesday 24 April 2013

ධර්ම දේශනා (නමෝ බුද්ධාය)

සිංහල ධර්ම දේශනා

සියලු දෙනාම නිදුක් වෙත්වා කියලා මම පටන්ගන්නම් කතාව ඉතින් හෙට
බක් ‍පසලොස්වක පොහොයත් ලබනවා මමත් ඔයාලට මොනවහරි දෙන්න
ඕනනේ ඉතින් ඒක හින්දා මම අරගෙන ආවා ටිකක් කේන්ති යන අයට
කේන්තිය නිවාගෙන සැනසිමෙන් අහන්න පුලුවන් ධර්ම දේශනා ටිකක්..........

Monday 22 April 2013

ගේමක් ගහමුද 02

Toy Story 02


අදත් මම අරගෙන ආවේ ලස්සන ගේම් එකක් ගොඩක් ලොකු එකක් නෙමෙයි
වැඩිය ලොකු ගේම් සෙල්ලම් කරන්න බැරි අයට හොයාගත්තා පුංචි ගේම් එකක්
වැඩි විස්තර කියනවානම් ඔයාලා දන්නවා ඇති මේකේ චිත්‍රපටිය හුගක් ජනප්‍රිය
වෙච්ච එකක් Toy Story කියලා කිව්වම නොදන්න කෙනෙක් ඉන්න බැ නේද

Saturday 20 April 2013

ගේමක් ගහමුද

Flash Game Collections
















ඔන්න අද මම කට්ටියට ේනාවා ලස්සන ෆැලැෂ් ේම් ටිකක් ‍ටිකක් අමාරවෙන් 
ොයාගත්ොකද ේවා තියෙන්ේ ඔන්ලයින් සෙල්ලම් කරන්න විතර
ොඩක් අයට ොකු ේම්ස් සෙල්ලම් කරන්න බැඒක හින්දා තමයි ේ ටික
දෙන්ොකද හුගක් අය පාවිච්චි කරන්ේ ඔන්ෝර්ඩ් විඩිෝ කාර්ඩ්
ඉතින් ේවා නම් ඕනම කෙනෙක්ට සෙල්ලම් කරන්න පුලුවන් මට තවත් ේම්

Friday 12 April 2013

අලුත් අවුරුදු ලග්න පලාපල

කොහොමද යාලුවනේ ඔන්න මම අදත් අරගෙන ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්
මේ අවුරුද්ද කොහොමද කියලා දැනගන්න කවුරුත් කැමති ඇතිනේ එහෙනම් මෙන්න තියනවා
ඔයාලම බලාගන්නකෝ ඒ වගේම මට කොමේන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා
වි‍‍ශේෂයෙන් කියන්න ඕන මේ සියල්ලම පිලිගත් ජෛතිර්යවේදියෙක් විසින් ලියන ලද ඒවා
බැවින් සැක හිතන්න කරුනක් නැ. නැත්නම් ඕයාලා හිතයි මම කෙන්දර බලනවද කියලා
මටනම් ඒවා බැ මේ සියල්ලම වෙනත් අඩවියකින් උපුටාගන්නා ලද දේවල්.
එහෙනම් ඔයාලම බලන්නකෝ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

Wednesday 10 April 2013

අවුරුදු සුභපැතුම් පත්


හාහා පුරා කියලා සිංහල අලුත් අවුරුද්දටත් තව ටික දිනයි තියෙන්නේ මුලින්ම
සියලු දෙනාටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම මුලින්න ස්තුතිවන්ත වෙන්න ඕන
අපි අපිට බොලෝග් කියවනයට මාවත් ඒකට ඇතුලත් කර ගත්තට ඒවගේම
ඒක ඇඩ්මින්ටත් දිගු ගමනකට ආසිරි පතනව ජයවේවා!!!!!
ඉතින් ඔයාලට මොනවද අරගෙන ආවේ කියලා කිව්වේ නෑනේ එච්චර වටින

Sunday 7 April 2013

sanjaya/zone: Kavi Bana - සිත නිවන මග

sanjaya/zone: Kavi Bana - සිත නිවන මග: කවි බණ ඔන්න යාලුවෙන් 2013 නවමි ‍‍ෙපාෙහායත් ලැබුවා ඉතින් මම කල්පනා කරා ඔයාලට ෙමානවද ෙදන්ෙන් කියලා ෙහායනෙකාට හමිබවුනා ලස්සන කවි බණ ටිකක් ම...

sanjaya/zone: Winmend-වේගයෙන් කොපි කරන්න

sanjaya/zone: Winmend-වේගයෙන් කොපි කරන්න: Winmend-File copy   ඔන්න යාලුව න ේ ටික දවසකට පස් ස ේ මම ඔයාලට අලුත් ස ොප්ටි වෙයාර් එකක් අර ගෙන ආවා ඔයාලට කියන්න වි ශ ේෂ දෙයක් කියන්න ඕන ...

sanjaya/zone: අලුත් අවුරුදු ලිත

sanjaya/zone: අලුත් අවුරුදු ලිත: ඔන්න යාලුවනේ මාසයකට විතර පස්සේ ආයෙත් පොස්ට් එකක් ලියන්න හිතුනා ඔයාලට අවශ්‍ය වෙයි කියලා හිතපු දෙයක් තමයි මම අද අරගෙන ආවේ සිංහල අලුත් අවුරුද...

අලුත් අවුරුදු ලිත

ඔන්න යාලුවනේ මාසයකට විතර පස්සේ ආයෙත් පොස්ට් එකක් ලියන්න හිතුනා
ඔයාලට අවශ්‍ය වෙයි කියලා හිතපු දෙයක් තමයි මම අද අරගෙන ආවේ සිංහල
අලුත් අවුරුද්දට මගෙන් පොඩි තෑග්ගක් මොකවත් නෙමෙයි අලුත් අවුරුදු ලිත
කට්ටියට අවශ්‍ය දේවල් මම දුන්නට කවුරුත් මට කොමේන්ට් එකක් දෙන්න
හිතලාවත් නැ කමක් නෑ මම කොමේන්ට් බලාගෙන නෙමෙයි මේක කරන්නේ