Wednesday 4 September 2013

Terra Nova - Season 1 Complete (850MB)

%---සිංහල උපසිරැසි සහිතව---%



හුග දවසකට පස්සේ මම අරගෙන ආවා කට්ටිය බලන්න කැමතිම දෙයක් ලස්සන
ටීවි කතාමාළාවක් මේකට සබ් එක දුන්නේ බයිස්කෝප් එකෙන් ඇත්තටම මේක
නියමම ටීවි සීරියස්  එකක් අරගෙනම බලන්න ඕනම කෙනෙක්ට අරන් බලන්න
පුලුවන් කැමති නම්  විශේෂයෙන් කියන්න ඕන මේ හැම  එකක්ම මම අරගෙන
බලලා  තමයි ඕයාලට දෙන්නේ මේකටම  කරන වැඩක්   නෙවෙයි  මම  විතරක්
තනියෙන්  බලන්නේ  නැතිව  ඒක හින්දා කොමෙන්ට්  එකක් කොටලා  යන්න

මේක ගැන  වැඩි  විස්තර  බයිස්කොප් එකේ  සබ් දෙන තැන ඒ සහෝ දිලා ඇති
එහෙනම් අදට ගිහින් එන්නම් සියලු දෙනාටම සුභ දවසක් වේවා!!!!..............

පහලින් තියෙන්නේ කොටස් ටික


Season 01

Sinhala Sub

0 comments:

Post a Comment

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්