Thursday 25 April 2013

ගේමක් ගහමුද 03

තොප්පිගල සංග්‍රාමය (Demo)


ඔන්න යාලුවනේ අද විශේෂ දෙයක් අරගෙන ආවා ඇත්තටම කියනවානම් මේක
අපේ ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක් කවුරුත් කැමතියිනේ අපේ දෙවල්වලට
එහෙනම් අනිවාර්යයෙන්ම මේක බාගේන සේල්ලම් කරලා බලන්න මොකද මේ
ගේම් එකනම් 100% විශිෂ්ඨයි ඩෙල්ටා ෆොර්සි ගේම් එකට ටිකක් සමානයි කියන්න
පුලුවන් ඒත් ඒකම නෙමෙයි අපේ කෙනෙක්ගේ වෙනස් විදියට හදපු නිර්මාණයක්

ඇත්තටම මම මේක දෙන්නේ කාටවත් තරගයක් දෙන්න නෙමෙයි උපටා ගැනිම
තහනම් කියලා ඒ සයිට් එකේ දාලා තිබුනේ නැ ඉතින් මට හිතුනා මේක පිලිබදව
පොඩි පෝස්ට් කැල්ලක් ලියන්න ඕන කියලා එහෙනම් කියෙව්වා ඇති විස්තරේ
කියන්නම්කෝ. විශේෂයෙන් කියන්න ඕන මේක ඩිමෝ වර්ශන් එකක් හින්දා
අපිට මේකේ මිෂන් එකක් වගේ තමා සෙල්ලම් කරන්න පුලුවන් ඔයාලට
සම්පුර්ණ ගේම් එක අවශ්‍ය නම් මුදල් ගෙවලා ගන්න වෙනවා වැඩි ගානක්
යන්නේ නැ රු.150. විතරයි ඊෂි කැෂ් වලින් ගෙවන්නත් පුලුවන් එහෙනම්
සියලු දෙනාටම බුදු සරණයි...........




     
Game Title : Operation Thoppigala (Demo)
Size of Demo : 38.06 MB  
Released Date : 2008.2.01
Minimum System Requirements:       P III 500Mhz higher 256MB Ram 32MB VGA  

 මෙතනින්

2 comments:

  1. ඔන්න බාගත්තා එහෙනම්.අපේ කොල්ලෙක්ගේ නිසා ආඩම්බරයි ආ.....

    ReplyDelete

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්