Thursday 10 October 2013

Igillenna Ai Dagalanne(ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ)

අලුත්ම සිංහල චිත්‍රපට 4ක්

(ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ)
(ඉර මැදියම)
(සිද්දාර්ථ ගෙෘතම)
(බොම්බ සහ රෝස)

මේ චිත්‍රපටි ටික බලපු නැති අයට තමා මේක ලියන්න හිතුවේ මමත් මේ ලගදි තමයි මේ සෙට් එකම
ඩවුන්ලෝඩ් කරගත්තේ මේ ටික තියෙන්නේ හැබැයි You Tube එකේ තමා ඉතින් පාර්ට් කිහිපයක්
කඩලා තමයි එක ෆිල්ම් එකක් තියෙන්නේ හැමෝම දන්නවා නේ කොහොමද වීඩියෝ ඩවුන්ලෝඩ්
කරගන්නේ කියලා දන්නේ නැති අයට පොඩ්ඩක් කියලා දෙන්නම් දන්න විදියට ඕයාලා පාව්ච්චි
Firefox නම් මේ Addon එක දාගන්න IDM එක තියෙනවා නම් වෙන දේවල් අවශ්‍ය වෙන්නේ නෑ
ගොඩක් අපි විඩියෝ ඩවුන්ලෝඩ් කරනකොට ලොකු මේගා බයිට් ප්‍රමාණයක් වැයවෙනවා ඒක
අඩු කරගන්න විදිය තමා මම කියලා දෙන්නේ You Tube විඩියෝ වල කොලිටි 4ක් තියනවා ඒක
හින්දා අපිට කැමති සයිස් එකකින් බාගන්න පුලුවන් මුලින්ම කියන්නම්කෝ ඒවගේ විස්තර
අපිට බාගන්න අවශ්‍ය වෙන්නේ mp4 හරි flv හරි තමා තව ගොඩක් තියනවා මම මේ දෙක ගැන
කියන්නම්කෝ හොදම කොලිටිය තමයි mp4 or flv 720p මේ කොලිටියේ විනාඩියකට mb 10
වගේ තියෙනවා මේක ඉතින් වීඩියෝ එකේ කොලිටිය අනුව වෙනස් වෙනවා ඒවා බාන්න
නම් ඉතින් අපිට බෑ  ඊලග එක තමයි 480p මේකේ විනාඩියකට mb 5ක් වගේ වෙනවා
පුලුවන් අය ඒකෙන් බාගන්න ලොකු ලොකු ෆයිල් බාගන්න අමාරු අයට තමා ඊලග එක
තියෙන්නේ 360p මේකේ විනාඩියකට mb 3.3 වගේ තියෙන්නේ මේ කොලිටිය නම් බලන්න
පුලුවන් හොද තත්වයක තියෙනවා මේකත් බාගන්න අමාරු අය ඉන්නවා නම් අන්තිම එක
240p මේකේ විනාඩියකට mb 2ක් වගේ තමා තියෙන්නේ හැබැයි කොලිටි එක නම් බාලයි
එහෙනම් කැමති විදියකට බාගන්න කෝ බාගන්න හැටි පහලින් දාන්නම් ........!!!

IDM එකෙන් බාගන්න අයට වීඩියෝ එකේ ඇති සෙටින්ග් බාර් එකට පොඩි ටික් එකක්
දාලා එන මෙනු එකේ Auto නැතිව වෙන ඕනම සයිස් එකක් තෝරන්න ඊටපස්සේ
IDM ඩවුන්ලොඩ් වැටෙන තීරයේ ෆයිල් 8ක් තියෙනවා කියලා වැටෙයි කැමති
සයිස් එකක් තෝරගෙන බාගන්න

Addon එකෙන් බාගන්න අය ඈඩෝන් එකට ටික් එකක් දැම්මාම එනවා ඔය වගේම
මෙනු එකක් එකේන් කැමති සයිස් එකක් තෝරලා බාගන්න

සිද්දාර්ථ ගෙෘතම

1 comment:

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්