Friday 16 August 2013

‍ඩේටා ගාස්තුවක් නැතිව TV බලන්න

 ඩයලොග් වෙතින් නොමිලේ TV බලන්න





සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට ඉතින් ඕයාලට කියන්න
වැදගත් වගේම සුභ ආරංචියක් තියනවා හැබැයි මේක වටින්නේ ඩයලොග් සිම් පාවිච්චි
කරන අයට තමා වැඩි කතා නැතුව විස්තරේ කියන්නම්කෝ ඩයලොග් අන්තර්ජාලය
පාවිච්චි නොකරන අය මේක නොබැලුවට කමක් නැ හැබැයි මේක දැනගත්තම අනිවා
ඔයාලත් ඩයලොග් තමා පාවිච්චි කරන්නේ මේකනම් අලුත්ම අලුත් නිවුස් එකක්
සිංහලෙන් කියනවා නම් එළම කිරි වැඩක් ඩයලොග්  ආයතනය විසින්  ලබාදෙන
අලුත්ම පහසුකම නොමිලේ ලබාදෙන ඩයලොග් ටීවි වැදගත්ම දේ තමයි ඩේටා
ගාස්තුවක් නෑ නොමිලේ චැනල් 8ක් විතර හම්බවෙනවා සම්පූර්ණ චැනල් 40ක්
විතර තියනවා පැකේජ් 3ක් තියනවා සිල්වර්.ගෝල්ඩ් .පැලැටිනම් . ඕයාලට
කැමති පැකේජ් එකක් පාවිච්චි කරන්න පුලුවන් දවසටම  රු.3යි ඔයා කැමතිනම්
මාසේම පාවිච්චි කරන්න පුලුවන් එක පැකේජ්  එකක්  රු.100යි විශ්වාසයෙන්
කියනවා කිසිම ඩේටා ගාස්තුවක් නෑ දවසට  4GB වෙනකන් ටීව් බැලුවත් ඩේටා
ගාස්තුවක් අය  කරන්නේ නැ ඊට අමතරව ටෙලි  නාට්‍ය කිහිපයකුත්  තියනවා
එකකට දවසටම  රු.5යි චිත්‍රපට වලට සතියට  රු.50යි පැකේජ පිලිබදව
සම්පූර්ණ විස්තරය පහලින් දාන්නම් එහෙනම් කොමෙන්ට් එකක් දාලාම
ගියානම් හිතට සතුටුයි.. ටිවි බලන්න Firefox පාවිච්චි කරන්න

 ----------------------------------------------------------------------------------------
FREE PACK









-----------------------------------------------------------------------------------------
GOLD PACK




 -----------------------------------------------------------------------------------------
SILVER PACK


---------------------------------------------------------------------------------------

PLATINUM PACK







 මෙතනින් යන්න


 ප.ලි - මේ චැනල් සියල්ලම නොවේ

9 comments:

  1. moko firefox walin witharak.man use karanne sea monkey

    ReplyDelete
  2. වෙන්න ඇති සහෝ මම පාවිච්චි කරන්නේ firefox නිසයි එහෙම කිව්වේ අනිත් ඒවට කොහොමද
    දන්නේ නැති නිසා පුලුවන් නම් මගේ තරහක් නෑ අනිවාර්යෙන් adobe flash player එක ඕන
    ඇඩොබ් එයාර් එකත් ඕන

    ReplyDelete
  3. Rs:3,Rs:100 Package activate karaganne kohomada??

    ReplyDelete
  4. site ekata gihin kemathi channel ekak aran watch now karanna ita passe
    podi window ekak enawa eke awshya packge eka thoranna uda= 100 - 3
    inpasu ok karanna

    ReplyDelete
  5. Forbidden

    You don't have permission to access /DongleClient/index1.jsp on this server.

    ඔහොම එකක් එනවනෙ ලින්ක් එකට ගියාම.... මොකද කරන්නේ?
    (මේකට මේල් එකක් දාන්න - tmaxmadusanka@gmail.com)

    ReplyDelete
  6. oyage dongel ekai sim ekai dekama dialog da mata nam mukuth pasnayak wenne ne
    mama uthsaha karala balannam thank

    ReplyDelete
  7. dongle ekath dialog wenna oneda..?

    ReplyDelete
  8. phone clint එකේ තියෙන සමහර චැනල් pc clint එකේ බලන්ට බෑනෙ .නැද්ද ක්‍රමයක් බලන්න

    ReplyDelete

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්