Tuesday 1 October 2013

2013 ශ්‍රිෂ්‍යත්ව ප්‍රතිපලය නිකුත් උනා

$5 වසර විභාගයේ ප්‍රතිඵලය ඩයලොග්&මොබිටෙල් වෙතින්$

සියලු දෙනාටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා අද විශේෂ දවසක් ඒක ඉතින්
මම කියන්න ඕන නෑනේ හැමෝම දන්නවා ඊට වඩා හුගක් වැදගත් දෙයක් අද දවසේ සිදුවුනා
ඒ ගැන තමයි මම කියන්න හදන්නේ ශ්‍රිෂ්‍යත්වය කියන්නේ ඉතින් කණ්ඩායමක් වශයෙන්
හිටිය ළමයි ටිකයි අම්මලා වයි දෙපැත්තට කරලා දාන විභාගෙනේ ඒ ගැන තමයි මේ ඔබව
දැනුවත් කරන්නේ හා හා පුරා කියලා ඕන් අද ප්‍රතිපලේ නිකුත් උනා මේක කිව්වට මට ඉතින්
පව් කියලත් හිතෙනවා පොඩි උන් ටික . ඒකෙන් කමක් නැ මේක ගැන බලමුකෝ හුගක්
කට්ටිය මේ ගැන දැනුවත් ඇති එ්ත් දැනුවත් නැති කට්ටියට දැනගන්න වෙබ් අඩවියත්
දෙන්නම් පරිගණක නැති අයට තමා විශේෂයෙන් ලිපිය ලියන්න හිතුවේ බයවෙන්න එපා
දැන් දුරකථනයෙන් ප්‍රතිපල සුටුස් ගාලා බලන්න පුලුවන් හැබැයි මම ටෙස්ට් කරලා බැලුවේ
ඩයලොග් විතරයි අනිත් ඒවට කොහොමද දන්නේ නෑ පොඩි වැඩයි ඕයාලට කරන්න 
තියෙන්නේ ෆෝන් එක අතට ගත්තා මැසේජ් ඕපන් කරා EXASM හිස්තැනක් විභාග
අංකය ටයිප් කරා 7777 යවන්න විතරයි තියෙන්නේ තව ලේසි වෙන්න පින්තුරයත් 
දාන්නම් ඉතින් ඔයාලා මේක ගැන දන්න හැමෝටම දැනුම් දෙන්න කඩෙකින් බැලුවොත්
රු 50 වත් ගන්නවා නේ අපරාදෙනේ නේද එහෙනම් බුදු සරණයි ................!!

පලි = ඔන්න යාලුවනේ මොබිටෙල් එකත් හම්බවුනා 
EXAMS හිස්තැනක් විභාග අංකය 8884 යවන්න




5 comments:

  1. අද තමයි මේ පැත්තට මුලින්ම මේ පැත්තට ආවේ. ඇත්ත තමයි. දැන් හැමෝම ගාව දුරකථන තියෙන නිසා ඒක තමයි ලේසිම ක්‍රමේ.

    සුභ දවසක්..

    ReplyDelete
  2. ස්තුතියි යාලුවා

    ReplyDelete
  3. Thank you very much for this nice and informative post.To be honest I was planning to write about this topic and I intend to post a link to this wonderful article once I have it done.I learned myself few other things I never thought about.

    mebel jepara
    mebel jati jepara
    mebel jepara murah
    toko mebel jepara
    toko mebel

    ReplyDelete

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්