Monday 27 January 2014

සිංහල හඩකැවු ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා






ඕන්න යාලුවනේ ටික කාලේකට පස්සෙ පෝස්ට් එකක් ලියන්න හිතුනා. 
මොකද මෙච්චර කාලෙකට ඔයාලට දෙන්න හොදයි කියලා දෙයක් හම්බවුනෙ නෑ. 
නමුත් හොයන්නාට හම්බ වේ කියලා වගේ. වෙබ් එකේ ටිකක් සර්ච් කරලා බලනකොට.
ගොඩාක් වැදගත් දෙයක් හම්බවුනා . ඔයාලට කොහොමද කියන්න මම දන්නෙ නෑ. නමුත්
මටනම් ගොඩාක් වැදගත් . වෙන මුකුත් නෙමෙයි ගොඩක් අය දන්නවා ඇති සිරස fm එකේ.
හැම ඉරිදම රෑට යනවනේ ෂර්ලොක් හොලම්ස් රහස් පරික්ෂක කතාව සිංහලෙන් එකේ අපිට
බාගත කරගෙන අහන්න පුලුවන් තැනක් අහුවුනා . දැනට කතා 16ක් වගේ තියෙනවා .
ඉදිරියට තව එකතු කරයි වැඩසටහන් යන විදියට . සතියකට එක කොටසයිනේ යන්නේ.
එහෙනම් අහලා නැති අය එක කොටසක් අහලා බාගත කරනවද කියලා තීරණය කරන්න.
දැනටමත් අහලා තියෙන දන්නවනේ කොහොමද කියලා. ඩවුන්ලොඩ් කරගන්න කලින්...
එකක් අහලා බලන්න. බාගත කොරනකොට 144 කියන කොලිටි එකෙන් බාගත කරන්න.
එතකොට එක ෆයිල් එකක් මේගාබයිට් 10ක් වගේ වෙන්නෙ. එහෙනම් ගිහින් එන්නම්....
සියලු දෙනාටම සුභම සුභ දවසක් වේවා......................///





1 comment:

  1. හොඳ යි හොඳ යි... මේක බලන්න ආස අය ගොඩක් ඇති, මම නැති වුණාට :-D

    ReplyDelete

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්