Monday 20 May 2013

වෙසක් සැමරුම (බණ පොත්)

බණ කතා ටිකක්

අවුරුද්දත් ඉවරවේලා වෙසක් උත්සවයත් ලැබුවා ඉතින් මම ඔයාලට වැදගත් වෙයි කියලා
හිතුන දෙයක් අරගෙන ආවා සමහර අය මේක ගැන දන්නවා ඇති ඒත් දන්නේ නැති අයට
වැදගත් වෙයි කියලා හිතනවා මේක කතා පොත් තියන සයිට් එකක් මේකේ තියෙන්නේ..
සිංහල පොත් විතරක් නෙමෙයි බණ පොත් ඉංග්‍රිසි කතා පොත් අනිත් හැම දෙයක්ම මේකේ
තියනවා ඒක හින්දා මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙයි කියලා දන්න අය අමනාප
වෙන්න එපා ඉංග්‍රීසි කියවන්න පුලුවන් අයට නම් මේ සයිට් එක ගොඩක් වැදගත් මොකද
මේකේ නැති පොතක් නැ ඕනම විදිහේ පොත් ඕනතරම් තියනවා විශේෂ දේ තමයි කිසිම
ගාස්තුවක් අය කරන්නේ නැතිව මේ සියලුම පොත් නොමිලේම දෙනවා වෙබ් ඩිසයින්,
හාඩ්වේයාර,ඉන්ටර්නෙට්,ග්‍රෑපික්, වගේ වැඩපොත් ඇතිවෙන්න තියනවා හැබැයි මේවා
තියෙන්නේ නම් ඉංග්‍රීසි වලින්.. වෙසක් උත්සවය ගැනත් යම් දෙයක් කියන්න අවශ්‍යයි
මොකද නැත්නම් මගේ ආගමෙනුත් වැඩක් නැ උත්සවය කිව්වට සමාවෙන්න මොකද දැන්
වෙසක් සංදර්ශනයක් වෙලා තියෙන්නේ ඉදිරියට වෙසක් තෙමගුල කියන එක නැතිවේලා
කියන්නේ වෙසක් මගුල කමු කියලා තමයි ඇත්තටම කියන්න ලැජ්ජයි අපිට හැදෙන්න
කියලා දෙන අයම වැරදි කර කර තමයි අනුන්ට හැදෙන්නේ කියලා කියන්නේ හරියට
අර කකුලුවගේ කතාව වගේ තමයි අනේ මේක කිව්වට කවුරුත් තරහා වෙන්න එපා.....
මේ පක්ෂ බේදයක් නොව ස්වාධින මතයක් පමණයි මොකක්ද අමාත්‍යංශයකින් කිව්වා
නේද පලමු දිනයේ උත්සව තියන්න එපා දෙවනි දවසේ තියන්න කියලා ඒ කටිටියම
මම ඔන්න මම ටිවි එකේ දැක්කා 24 වෙනිදා ඉදන් 27 වෙනිදා දක්වා වෙසක් කලාපයක්
තියන්න යනවලු දන්නෝ දනිති කියලා තමයි කියන්න වෙන්නේ කවුරුත් තරහාවෙන්න
එපා සම්පූර්ණයෙන්ම මගේ ස්වාධින මතයක් පමණයි ඔයාලට වෙන මොනවාහරි මත
තියනවනම් කොමෙන්ට් එකකින් ප්‍රකාෂ කරන්න එහෙනම් මම ගිහිල්ලා එන්නම් .....
සියලු දෙනාටම සිත් නිවි සැනසෙන දැහැමි සිතුවිලි ඇතිවෙන පින්බර ........................
වෙසක් සංදර්ශනයක් වේවා!!!!!!


මෙන්න අඩවිය

පන්සිය පනස් ජාතකය මෙතනින්

0 comments:

Post a Comment

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්