Friday 20 September 2013

සිංහල නවකතා නොමිලේ කියවන්න







පොත් නොමිලේ කියවන්න කැමති අය ඕන තරම් ඇතිනේ ඒ අයට තමා මේක වැදගත් වෙන්නේ
මේ සයිට් වල පොත් සම්පූර්ණයෙන්ම නොමිලේ කියවන්න පුලුවන් කිසිදු ගාස්තුවක් වැයවෙන්නේ
නෑ අපිට ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න තමා තියෙන්නේ ඔන්ලයින් කට්ට කන්න ඕන නෑ අවශ්‍ය
පොත තෝරගෙන අරන් කියවන්න තමා තියෙන්නේ මේ පොත් කියවන්න පොඩි සොෆ්ට් එකක් ඕන
වෙනවා ඒක පහලින් දෙන්නම් කැමති අය කොමෙන්ට් එකක් දාලම යන්න එහෙනම් ගිහින් එන්නම්
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේ මුලින්ම තියන සයිට් එකේ පරිවර්තන පොතුත් තියනවා
පරිවර්තන කියවන්න කැමති අය ඒකට යන්න ......











‍මෙන්න යාලුවනේ තවත් කතන්දර පොත් තියන (web site) ඒකක් මේකේනම්
තියෙන්නේ  නවකතා තමයි බලන්නෙකා ගිහිල්ලම පහල දාලා අැති
ලින්ක් ඒක












 
  මෙන්න යන්න
























14 comments:

  1. freesinhalaebook.blogspot.com

    meketh honda E-books tiyenawa

    ReplyDelete
  2. thankz saho mama link eka dannam

    ReplyDelete
  3. මුතූගේ පන්හිඳෙන් ලියවුනු..
    කතා සිත්තම් රසවිදින්නට...
    ඔබට ඇරයුම්..
    http://muthugepanhida.blogspot.com/2016/09/05_14.html?m=1

    ReplyDelete
  4. Pemwanthiye naval Eka athulath krnna

    ReplyDelete
  5. Pemwanthiye naval Eka athulath krnna

    ReplyDelete
  6. Sinhala nawakatha software eka kiyanna puluwandha..

    ReplyDelete
  7. Edwad mallmallawaracge chathurchakathawa dannako

    ReplyDelete
  8. මළවුන්ගේ අවුරැදුදා කියවන්න ඔිනි .can you please help me

    ReplyDelete
  9. එඩ්වඩ් මල්ලවාරච්චිගේ භාෂිණී නව කතාව කියවන්න කැමතියි.ඒ පොත මම ගොඩාක් කල් ඉදලා හොයනවා.

    ReplyDelete
  10. Mata තරංගා දිසානායකge dewashmika 1,2 හොයාගන්න bahe ne

    ReplyDelete
  11. Noti 2 by samindra rathnayaka

    ReplyDelete
  12. වර්ශා තමා මන් කමතිම නවකතාව

    ReplyDelete
  13. හමුවූයේ වෙන්වන්නද 1,2,3,4 ඕනෙ මනෝරි සිලිකා වික්‍රමාරච්චි ගෙ

    ReplyDelete

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්