Tuesday 14 May 2013

ගේමක් ගහමුද 06 (WWE)

WWE RAW 2007

ඔන්න යාලුවනේ අද මම කලින් ලිපියේ දුන්න පොරොන්දුව ඉටුකරා මම ඔයාලට
කිව්වනේ ටිකක් හොද ගේමක් දෙනවා කියලා ඉතින් කිව්වා වගේම අරගෙන ආවා
හැමෝටම ආසාවෙන් සෙල්ලම් කරන්න පුලුවන් එලකිරි ගේමක් මේක හොයන්න
ගිහිල්ලා එපා වුනා ඇයි සමහර සයිට් වල තියෙන්නේ බොරු ඇඩ් විතරයි ඉතින්
උත්සහාවන්තයා ජයගනි කිව්වා වගේ කොහොම හරි හොද එකක් හොයාගත්තා
ගොඩක් අය සෙල්ලම් කරලත් ඇති ගේම් එක තියන අය නොගත්තට කමක් නැ
ඔයාලා ලග නැත්නම් අනිවාර්යෙන් අරගෙන සෙල්ලම් කරලා බලන්න ග්‍රැපික්
පැත්තත් නියමටම තියනවා දන්නවනේ ඉතින් මම දෙයක් දෙන්නේ ටෙස්ට් කරලා
බලලා කියලා ඒක හින්දා කිසිම කුකුසක් තියාගන්න එපා බය නැතිව අරගන්න
රෙස්ලින් කිව්වාම ඉතින් කවුරුත් කැමතියිනේ ඔයාලා කැමති මොකක්හරි වෙන
ගේම් එකක් තියනවානම් ‍ඉල්ලන්න පුලුවන් හැටියට ලබාදෙන්න කටයුතු කරනවා
පොඩි අවුලකට තියෙන්නේ පයිල් එක ලොකු හින්දා අප්ලෝඩ් කරන්නනම් බැහැ
ඒක හින්දා ඔයාලට ටොරන්ට් වලින් තමයි බාගන්න වෙන්නේ ටොරන්ට් කිව්වට
ස්පිඩ් එකනම් හොදයි මටනම් 300 kb විතර ස්පිඩ් එකක් ආවා 455 mb විතර
තියනවා පුලුවන් අය බාගන්න එහෙනම් බුදු සරනයි................




Ram =     256 mb

Vga  =       64 mb
Cpu  =     2.ghz

ටොරන්ට් ෆයිල් එක බාගන්න

0 comments:

Post a Comment

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්