Tuesday 19 February 2013

ඔක්ෙකාම කපලා දාන්න

 unlocker




ෙකාෙහාමද යාලුවෙන් ඔන්න මම තවත් විෙශ්ෂ (software)කැල්ලක් අරෙගන අාවා
ෙමික ගැන කියනවා නමි ෙමිෙකන් පුලුවන් කපන්න ෙදන්නැති නැත්නමි (delete)
කරන්න බැරි ෙමානවා හරි (file) තියනවා නමි ෙමිකට පුලුවන් ඔිනම එකක් කපලා
දාන්න අෙප් මැෂින් එෙක් තියන ෙගාඩක් පයිල් කපන්න ෙදන්ෙන් නෑෙන් එ්කට

නියම විසදුමක් තමයි ෙමික ඔයාලට තිෙයන්ෙන් ඩිලිටි කරන්න ඔින පයිල් එක
(unlocker) කරන්න විතරයි පයිල් කපන ෙකාට බලලා කපන්න ෙමාකද අපිට
අවශ්‍ය ෙද්වල් උනත් ෙමිෙකන් කැෙපන්න ඉඩ තියනවා එෙහනමි පරිස්සෙමන්
පරිහරනය කරන්න ඉදිරිෙය්දි තවත් ෙමාකක් හරි අලුත් ෙදයකින් හමුෙවමු
ෙහාදනමි ෙකාෙමන්ටි එකක් දාලම යන්න බුදු සරනයි................



ෙමන්න ගන්න

0 comments:

Post a Comment

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්