Monday 25 February 2013

Kavi Bana - සිත නිවන මග

කවි බණ

ඔන්න යාලුවෙන් 2013 නවමි ‍‍ෙපාෙහායත් ලැබුවා ඉතින් මම කල්පනා කරා ඔයාලට
ෙමානවද ෙදන්ෙන් කියලා ෙහායනෙකාට හමිබවුනා ලස්සන කවි බණ ටිකක් මම
හිතුවා එ්ක ඔයාලට ෙදන එක ෙහාදයි කියලා ඉතින් සිත නිවන මග දහමි මාර්ගෙය්
යන්න කැමති අයට ෙමික අරෙගන අාවා ෙමිවා අහන්න සමහරැ අකමැති අැති
නමුත් මටනමි කියන්න තිෙයන්ෙන් අෙප් සමාජය හුගක්ම පිරිහිලා ධර්මයට කැමති
පිරිස හුගක් අඩුයි මම ෙමි රහත් ෙවන්න හදනවත් නැත්නමි වැද්දන්ට බණ කියන්න

හදනවත් ෙනෙමයි නමුත් අැත්ත එ්කයි මට ඉතින් සමාජය හදන්න අමාරැයි නමුත්්
මට කියන්න තිෙයන්ෙන් සංකර බටහිර සමාජයකට වැඩිය අපිට දැන් අවශ්ය ෙවලා
ධාර්මික ගතිගුණ වලින් ෙහබි සමාජයක් ඉතින් පින් අැත්ෙතා අවෙබා්ද කරගනිත්වා
ඉතින් ඔයාලට ෙමික ගැන විස්තර ෙකරැෙවි නැෙන් ෙමි කවි බණ ටික අරෙගනම
අහන්නෙකා් ෙමිෙක් (Mb 70) වෙග් තමයි තිෙයන්ෙන් පයිල් 08 තියනවා හැබැයි
ෙමික අහලා විතරක් නිකන් ඉන්න එපා යමි ෙදයක් ජිවිතයට අැතුලත් කරගන්න
උත්සහ කරන්න සියලු ෙදනාටම බුදු සරනයි................

තන්හාව
ෙනාමැෙරන මිනිස්සු
පන්සිල්
සුනාමියයි බුදු බලයයි
පටාචාරා කතා වස්තුව
මත් උවදුර
සූදුෙවි අාදිනව


ෙමන්න අරගන්න

0 comments:

Post a Comment

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්