Saturday 1 June 2013

ගේමක් ගහමුද 07 (කැරම්)



Carrom 2007 Lanka


ඔන්න යාලුවනේ වෙසක් එකත් ඉවරවේලා පොසොන් මාසෙටත් ලැබුවා මේ ටිකේ
මුකුත් දෙන්න බැරිවුනේ වෙසක් එකට පොඩ්ඩක් ඇවිද්දා ඉතින් ඒත් මම නිකන්ම
හිටියේ නැ ඔයාලට දෙන්න විශේෂ දෙයක් අරගෙන තමයි අදත් ආවේ මේකත් අපේ
රටේ කොල්ලෙක්ගේ වැඩක් තමයි ඔයාලා කැමති ඇතිනේ කැරම් ගහන්න කැමති
අයට මම අරගෙන ආවා නියම කැරම් ගේමක් විශේෂයෙන් අපේ කොල්ලෙක්ගේ

වැඩක් කිව්වම හැමෝම කැමතියි මමත් ඉතින් ඉහලින්ම කැමතියි අපේ රටේ ඒවට
කැරම් කිව්වට පොඩ්ඩක් විතර ඉවසීම තියන අය විතරක් මේක ගන්නේ කියලා මම
ඉල්ලා සිටිනවා මොකද මේක සෙල්ලම් කරද්දි බලාගෙන ඉන්න වෙන‍වා. ඉවසීම
නැති අයට නම් මේක සෙල්ලම් කරන්න බැරිවෙයි ඒ අය අරගෙන මටනම් බනින්න
එපා. මොකද මටත් ටික වේලාවක් සෙල්ලම් කරද්දි එපාවෙනවා නමුත් ඉතින්..
වෙන කොහේවත් මම දන්න තරමින් කැරම් ගේම් නම් නෑ ඔයාලා කැමතිනම් ..
අරගෙන සෙල්ලම් කරන්න මොකක් උනත් අපේ දෙයක් නේ එහෙනම් අදට ගිහින්
එන්නම් කට්ටියටම බුදු සරණයි කිව්වා.........




Download

1 comment:

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්