අදත් අරගෙන ආවා චිත්‍රපට දෙකක්ම ආයෙත් මම කියන්න ඕන මේ කාවවත් අභිබවා යන්න
නෙමෙයි හදන්නේ මොකද මේක දෙනවද නැද්ද කියලා හිතලා ඕන එකක් වෙන්න කියලා
දෙනවා කියලා හිතාගත්තා ඒක ගැන ඔයාලට දැනගන්න පුලුවන් බයිස්කෝප් එකට ගියාම
එක සහෝදරයෙක් වැරදි වැටහීමක් ඇති කරගෙන මම හිතන්නේ නැත්නම් මම වැරදි දෙයක්
හිතලා වෙන්න ඕන මොකද ඒ සහෝදරයා නම් කරලා තිබ්බේ නෑ කාටද බනින්නේ කියලා
කොහොම උනත් මම මුලින්ම කිව්වා වගේ කියන්න ඕන මට සිංහල සබ් දාන්න බැරි හින්දා
තමා තව සහෝදරයෙක් දෙන එකකට අපි හැමෝටම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වෙන්න
මේගාබයිට් ගාන අඩු කරපු ෆයිල් ඕයාලට හොයලා දෙන්නේ මොකද මමත් බලන්නේ මේවා
හින්දා මම වගේ අය ඕන තරම් ඉන්නවා නේ මම ඒ සහොට වරදක් කියන්නේ නැ ඒයාලා
දෙන්නේ හොදම ෆයිල් කොලිට්ය තියන ඒ වගේ ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න බැරි පිරිසක්
ඉන්නවා මමත් ඉන්නේ ඒ පිරිසේ මම කිසිම විටක මගේ නම සබ් එකට ගාවලා නෑ මොකද
අනුන්ගේ මහන්සිය හොරකම් කරලා ලොක්කා වගේ ඉන්න මට අවශ්‍යතාවක් නැ ඒකයි මම
පලවෙනි ෆිල්ම් එක ගැන ලියන කොටත් කිව්වේ වරදක් උනානම් සමා වෙන්න කියලා කියනවා
මේකත් දෙනවා අදට මම හිත නරක් කරගෙන ලියලා වැඩක් නැනේ මෙගාබයිට් ගාන අඩු ෆයිල්
අවශ්‍ය අය ඉන්නවානම් කොමේන්ට් එකක් දාන්න තරහා නැතිව එතකොට හිත හදාගන්න පුලුවන්
කාටහරි මේක අවශ්‍යයි කියලා ආයෙත් කියනවා ඒ සහෝට වරදක් උනානම් සොරි ඈ .........
අලුතින්ම ආපු චිත්‍රපටි දෙකක් තමා අරගෙන ආවේ Policegiri හින්දි චිත්‍රපටිය සහ
Pain & Gain ඉංග්‍රිසි චිත්‍රපටිය දෙකම ඉතා හොද චිත්‍රපටි දෙකක් විශේෂයෙන් කියන්න
ඕන මේ ෆයිල් දෙකකට කඩලා තියෙන්නේ ඒක හින්දා එක පාර්ට් එකකට ලින්ක් දෙක බැගින්
ලබාදිලා ඇති පාර්ට් එකකින් එකක් ඩවුන්ලෝඩ් කෙරුවම ඇති ඩවුන්ලෝඩ් කෙරුවට දැන්
කොහොමද ෆිල්ම් එක බලන්නේ ඒ ප්‍රශ්නෙත් එනවනේ නේද පාර්ට් දෙකකට කඩලා තියන නිසා
ඒ ගැන බයවෙන්න එපා ඒකට කරන්න තියෙන්නේ විනාඩි 2 ක වැඩක් පහලින් දෙන්නම් අවශ්‍ය
සොෆ්ට්වේයාර් එකේ ලින්ක් එක ඒක ඩවුන්ලොඩ් කරගෙන පොඩි වැඩක් කරන්න තියෙන්නේ
ස්තුති වන්ත වෙනවා සබ් දුන්න සහොදරයින් දෙන්නටම ෆිල්ම් එක හදන හැටි පහලින් දාන්නම්

මුලින්ම මේ ලින්ක් එකට ගිහිල්ලා MKVToolnix Portable 6.3.0-1 කියන
සොෆ්ට් වේයාර් එක බාගන්න බාගේන සාමාන්‍ය විදිහට ඉන්ස්ටූල් කරගන්න ඊට පස්සේ ඕපන්
කරන්න Add කියන එක click කරලා මුලින්ම ෆිල්ම් එකේ පලවෙනි ෆයිල් එක තෝරන්න
ඉන්පසු Append බටන් එක click කරලා දෙවෙනි ෆයිල් එක තෝරලා දෙන්න ඊලගට...
Browse බටන් එක click කරලා සේව් වෙන්න අවශ්‍ය ෆොල්ඩර් එක තොරන්න තෝරලා
ඇවිල්ලා Start Muxing කියන එක click කරන්න විනාඩි දෙකෙන් වැඩේ අහවරයි
ඕයාලට සබ් ෆයිල් එකත් එකතු කරගන්න ඕනනම් මුලින්ම ෆිල්ම් එක මේ විදියට හරිගියාට
පස්සේ සම්පූර්ණ ෆිල්ම් එක Add කරලා සබ් ෆයිල් එක Darg to top කරන්න සිංහලෙන්
කියනවානම් ඇදලා දාන්න පස්සේ Start Muxing සේව් වෙන්න අවශ්‍ය තැන තොරන්න
කැමති නමක් දෙන්න සේව් කරගන්න හැබැයි සබ් එක ෆිල්ම් එකට ගැලපෙන්නේ නැති

ඒවා මෙහේම කරන්න එපා හරියටම හරියනවා නම් විතරක් මේ වැඩේ කරන්න එහෙනම් මට
ලස්සනට කියලා දෙන්නනම් බෑ මොකක් හරි අවුලක් තියෙනවා නම් කොමේන්ට් එකකින් අහන්න
Part 01
Part 02
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
Part 01
Part 02
0 comments:
Post a Comment
ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්