පොත් නොමිලේ කියවන්න කැමති අය ඕන තරම් ඇතිනේ ඒ අයට තමා මේක වැදගත් වෙන්නේ
මේ සයිට් වල පොත් සම්පූර්ණයෙන්ම නොමිලේ කියවන්න පුලුවන් කිසිදු ගාස්තුවක් වැයවෙන්නේ
නෑ අපිට ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න තමා තියෙන්නේ ඔන්ලයින් කට්ට කන්න ඕන නෑ අවශ්‍ය
පොත තෝරගෙන අරන් කියවන්න තමා තියෙන්නේ මේ පොත් කියවන්න පොඩි සොෆ්ට් එකක් ඕන
වෙනවා ඒක පහලින් දෙන්නම් කැමති අය කොමෙන්ට් එකක් දාලම යන්න එහෙනම් ගිහින් එන්නම්
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේ මුලින්ම තියන සයිට් එකේ පරිවර්තන පොතුත් තියනවා
පරිවර්තන කියවන්න කැමති අය ඒකට යන්න ......
මෙන්න යාලුවනේ තවත් කතන්දර පොත් තියන (web site) ඒකක් මේකේනම්
තියෙන්නේ නවකතා තමයි බලන්නෙකා ගිහිල්ලම පහල දාලා අැති
ලින්ක් ඒක
මෙන්න යන්න
freesinhalaebook.blogspot.com
ReplyDeletemeketh honda E-books tiyenawa
thankz saho mama link eka dannam
ReplyDeleteela brother...thanks
ReplyDeleteමුතූගේ පන්හිඳෙන් ලියවුනු..
ReplyDeleteකතා සිත්තම් රසවිදින්නට...
ඔබට ඇරයුම්..
http://muthugepanhida.blogspot.com/2016/09/05_14.html?m=1
Pemwanthiye naval Eka athulath krnna
ReplyDeletePemwanthiye naval Eka athulath krnna
ReplyDeleteSinhala nawakatha software eka kiyanna puluwandha..
ReplyDeleteEdwad mallmallawaracge chathurchakathawa dannako
ReplyDeleteමළවුන්ගේ අවුරැදුදා කියවන්න ඔිනි .can you please help me
ReplyDeleteඑඩ්වඩ් මල්ලවාරච්චිගේ භාෂිණී නව කතාව කියවන්න කැමතියි.ඒ පොත මම ගොඩාක් කල් ඉදලා හොයනවා.
ReplyDeleteMata තරංගා දිසානායකge dewashmika 1,2 හොයාගන්න bahe ne
ReplyDeleteNoti 2 by samindra rathnayaka
ReplyDeleteවර්ශා තමා මන් කමතිම නවකතාව
ReplyDeleteහමුවූයේ වෙන්වන්නද 1,2,3,4 ඕනෙ මනෝරි සිලිකා වික්‍රමාරච්චි ගෙ
ReplyDelete