This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, 12 November 2013

ගේමක් ගහමුද 09 (Evil Dead)






සියලු දේනාටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ටික දවසකට පස්සේ මම ඔයාලට
අරගෙන ආවා නියම ගේම් එකක් . මේක දෙන්නේ ඉතින් රැම් VGA වැඩිය නැති අයට තමා ඒ කිව්වේ
අඩු මේගාබයිට් ගානක් තියන ඒවට. ගේම් එක ගැන කියනවානම් ඔයාලා දන්නවනේ Evil Dead කියන
ෆිල්ම් එක ඒ ෆිල්ම් එක පාදක කරගෙන හදපු ගේම් එකක් තමයි මේ. හොල්මන් එක්ක ෆයිට් කරන්න
කැමති අයට නම් මේ ගේම් එක නියමට ගැලපෙනවා. විශේෂයෙන් කියන්න ඕන මේ ගේම් එකේ වැඩි
මෙගාබයිට් ගණනක් ඇත්තෙත් නැ හැමෝටම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න රැම් VGA වැඩිපුර
තියන අයත් සෙල්ලම් කරාට වරදක් නෑ ගේම් එක හොදයි . එහෙනම් වැඩි විස්තර සෙල්ලම් කරලම
බලන්නකෝ ඕං මං ගියා ......








Evil Dead Hail To The King Game
System Requirements!
Cpu: 1.6 Ghz
Ram: 256 Mb
            Vga : 64 Mb              
Windows Xp,7,vista
Size : 120 Mb
 
 
Password
fullypcgames.blogspot.com   


Friday, 1 November 2013

ITN සියලුම අලුත් ටෙලිනාට්‍ය බාගන්න

*අලුත්ම ටෙලිනාට්‍ය ඩවුන්ලෝඩ් කරගන්න*

ITN එකේ යන අලුත්ම වැඩසටහන් සියල්ලම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් 
තමයි මම අද කට්ටියට කියලා දෙන්න හදන්නේ විශේෂයෙන් කියන්න සමහර පරණ ඒවා
නම් බාගත කරගන්න විදිහක් නැ නමුත් අලුතෙන් ආපු ටෙලිනාට්‍ය සියල්ලම වගේ තියෙනවා
ඊට අමතරව වෙනස,අටපට්ටම,දොරමඩලාව වගේ වැදගත් වැඩසටහන් කීපයක් නොමිලේ
බාගත කරන්න හැකියාවක් තියෙනවා මේක කරන්න තියෙන්නේ අපි නිකන් බාගත කරන
විදියට නම් නෙමෙයි ඔයාලා අනිවාර්යෙන් IDM එක තියෙනවානේ ඒක හින්දා ප්‍රශ්නයක්
වෙන්නේ නෑ You Tube එකේ වගේ තමයි වීඩියෝ එකට ගියාම ඕයාලගේ ඩවුන්ලෝඩ්
මැනේජර් එකේ එන්නේ බාගත කරගන්න කියලා ඒ විදියම තමයි හැබැයි වෙනසකට තියෙන්නේ
මේ ෆයිල් එකේ එකම මේගාබයිට් ගානක් තමයි තියෙන්නේ විනාඩි 20ක ෆයිල් එකක තියෙන්නේ
මේගාබයිට් 50ක් වගේ හැබැයි හොදම කොලිටි එක මේ විඩියෝ Flash Player එකේ වැඩ කරන්නේ
නම් නෑ. VLC හරි wmp එකේ තමයි වැඩ කරන්නේ ඒ දෙකම නැති උනොත් ගොඩක් හොදයි ..
මොකද එතකොට කෙලින්ම ලින්ක් එක කොපි කරලා IDM එකට පේස්ට් කරලා බාගන්න පුලුවන්
ඔබට කැමති ටෙලිනාට්‍ය තෝරගන්න සර්ච් බාර් එකේ හොයන්න පරණම ඒවා නම් බාගත කරන්න
බැරිවෙයි මොකද සමහර ලින්ක් වැඩ කරන්නේ නෑ ඒක හින්දා අලුත් ටෙලිනාට්‍යම තෝරගන්න
ඉතින් එහෙනම් අදට ඇති කට්ටියටම බුදු සරණයි!!!........


Monday, 21 October 2013

Blog එකට සයිට් මැප් එකක් දාගන්න

 $බොලොග් එකට ලේසියෙන්ම සයිට් මැප් එකක්$

කට්ටියටම සුභම සුභ දවසක් වේවා! අද නම් ටිකක් වෙනස් දෙයක් තමයි ලියන්න හිතුවේ.
විශේෂයෙන් බොලෝග් ලියන යාලුවන්ට වැදගත් වෙන දෙයක් . මම නම් එච්චර වැඩ්ඩෙක්
නෙමෙයි මුලින්ම ඒක කියන්න ඕනනේ මටත් තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහොමද අඩවියට
සයිට් මැප් එකක් දාගන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලනකොට හම්බවුනා ක්‍රමේ ඉතින්
දන්නේ නැති අයට සයිට් මැප් එකක් දාගන්න හැටි තමා කියලා දෙන්න හදන්නේ. ඇත්තටම
කියන්න ඕන මමත් බොලොග් එක ලියන්න පුරුදුවුනේ එක එක අඩවි වලින් බලලා තමයි...
ඒ අඩවි වල සියලුම දේනාට හදපිරි ස්තුතිය පුද කරනවා. එහෙනම් වැඩේට බහිමුකෝ

මුලින්ම ඔයාගේ බොලෝග් ගිණුමට ලොග් වෙන්න ඉන්පසු Pages වෙත යන්න.
නව page එකක් ඕපන් කරගෙන පහල දී ඇති කෝඩ් එක කොපි කරගෙන අලුත්
page එකේ ලියන්න එන කොටසේ Compose නැතුව HTML තොරන්න ඉන්පසු
පහත කෝඩ් ‍එහි පේස්ට් කරගෙන   homepage-url-name යන තැනට ඔයාගේ
අඩවියේ ඇඩ්‍ර්ස් එක දෙන්න Title එකට කැමති නමක් දී Publish කරන්න....
මම වැඩියේ කියලා දෙන්න නම් දන්නේ නෑ තේරුම් ගන්න අමාරු කෙනෙක්
ඉන්නවා නම් කියන්න දන්න සිංහලෙන් තමා කියලා දුන්නේ එහෙනම්
ඒ සයිට් එකේ තිබ්බ විදිය පහලින් දාන්නම් තේරුම් ගන්න අමාරු අයට

Login to your Blogger account (Note: Not working for WordPress blog).
Go to your blog that you want to add this widget.
Then go to Pages » New Page » Blank Page.
Copy the code below and paste it to content area and don’t forget to add the page title then publish the page by hitting publish button.
View your sitemap page and add it into your navigation menu.
Done!

මෙන්න කෝඩ් එක 

<script src="http://trickiezone.googlecode.com/svn/trunk/sitemaptable.js"> </script> <script src="http://homepage-url-name.blogspot.com/feeds/posts/default?max-results=9999&alt=json-in-script&callback=loadtoc"> </script>

Wednesday, 16 October 2013

|**|| IMPORTANT WEBSITES ||**|| (වැදගත් වෙබ් අඩවි)

This summary is not available. Please click here to view the post.

Thursday, 10 October 2013

Igillenna Ai Dagalanne(ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ)

අලුත්ම සිංහල චිත්‍රපට 4ක්

(ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ)
(ඉර මැදියම)
(සිද්දාර්ථ ගෙෘතම)
(බොම්බ සහ රෝස)

මේ චිත්‍රපටි ටික බලපු නැති අයට තමා මේක ලියන්න හිතුවේ මමත් මේ ලගදි තමයි මේ සෙට් එකම
ඩවුන්ලෝඩ් කරගත්තේ මේ ටික තියෙන්නේ හැබැයි You Tube එකේ තමා ඉතින් පාර්ට් කිහිපයක්
කඩලා තමයි එක ෆිල්ම් එකක් තියෙන්නේ හැමෝම දන්නවා නේ කොහොමද වීඩියෝ ඩවුන්ලෝඩ්
කරගන්නේ කියලා දන්නේ නැති අයට පොඩ්ඩක් කියලා දෙන්නම් දන්න විදියට ඕයාලා පාව්ච්චි
Firefox නම් මේ Addon එක දාගන්න IDM එක තියෙනවා නම් වෙන දේවල් අවශ්‍ය වෙන්නේ නෑ
ගොඩක් අපි විඩියෝ ඩවුන්ලෝඩ් කරනකොට ලොකු මේගා බයිට් ප්‍රමාණයක් වැයවෙනවා ඒක
අඩු කරගන්න විදිය තමා මම කියලා දෙන්නේ You Tube විඩියෝ වල කොලිටි 4ක් තියනවා ඒක
හින්දා අපිට කැමති සයිස් එකකින් බාගන්න පුලුවන් මුලින්ම කියන්නම්කෝ ඒවගේ විස්තර
අපිට බාගන්න අවශ්‍ය වෙන්නේ mp4 හරි flv හරි තමා තව ගොඩක් තියනවා මම මේ දෙක ගැන
කියන්නම්කෝ හොදම කොලිටිය තමයි mp4 or flv 720p මේ කොලිටියේ විනාඩියකට mb 10
වගේ තියෙනවා මේක ඉතින් වීඩියෝ එකේ කොලිටිය අනුව වෙනස් වෙනවා ඒවා බාන්න
නම් ඉතින් අපිට බෑ  ඊලග එක තමයි 480p මේකේ විනාඩියකට mb 5ක් වගේ වෙනවා
පුලුවන් අය ඒකෙන් බාගන්න ලොකු ලොකු ෆයිල් බාගන්න අමාරු අයට තමා ඊලග එක
තියෙන්නේ 360p මේකේ විනාඩියකට mb 3.3 වගේ තියෙන්නේ මේ කොලිටිය නම් බලන්න
පුලුවන් හොද තත්වයක තියෙනවා මේකත් බාගන්න අමාරු අය ඉන්නවා නම් අන්තිම එක
240p මේකේ විනාඩියකට mb 2ක් වගේ තමා තියෙන්නේ හැබැයි කොලිටි එක නම් බාලයි
එහෙනම් කැමති විදියකට බාගන්න කෝ බාගන්න හැටි පහලින් දාන්නම් ........!!!

IDM එකෙන් බාගන්න අයට වීඩියෝ එකේ ඇති සෙටින්ග් බාර් එකට පොඩි ටික් එකක්
දාලා එන මෙනු එකේ Auto නැතිව වෙන ඕනම සයිස් එකක් තෝරන්න ඊටපස්සේ
IDM ඩවුන්ලොඩ් වැටෙන තීරයේ ෆයිල් 8ක් තියෙනවා කියලා වැටෙයි කැමති
සයිස් එකක් තෝරගෙන බාගන්න

Addon එකෙන් බාගන්න අය ඈඩෝන් එකට ටික් එකක් දැම්මාම එනවා ඔය වගේම
මෙනු එකක් එකේන් කැමති සයිස් එකක් තෝරලා බාගන්න

සිද්දාර්ථ ගෙෘතම

Tuesday, 1 October 2013

2013 ශ්‍රිෂ්‍යත්ව ප්‍රතිපලය නිකුත් උනා

$5 වසර විභාගයේ ප්‍රතිඵලය ඩයලොග්&මොබිටෙල් වෙතින්$

සියලු දෙනාටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා අද විශේෂ දවසක් ඒක ඉතින්
මම කියන්න ඕන නෑනේ හැමෝම දන්නවා ඊට වඩා හුගක් වැදගත් දෙයක් අද දවසේ සිදුවුනා
ඒ ගැන තමයි මම කියන්න හදන්නේ ශ්‍රිෂ්‍යත්වය කියන්නේ ඉතින් කණ්ඩායමක් වශයෙන්
හිටිය ළමයි ටිකයි අම්මලා වයි දෙපැත්තට කරලා දාන විභාගෙනේ ඒ ගැන තමයි මේ ඔබව
දැනුවත් කරන්නේ හා හා පුරා කියලා ඕන් අද ප්‍රතිපලේ නිකුත් උනා මේක කිව්වට මට ඉතින්
පව් කියලත් හිතෙනවා පොඩි උන් ටික . ඒකෙන් කමක් නැ මේක ගැන බලමුකෝ හුගක්
කට්ටිය මේ ගැන දැනුවත් ඇති එ්ත් දැනුවත් නැති කට්ටියට දැනගන්න වෙබ් අඩවියත්
දෙන්නම් පරිගණක නැති අයට තමා විශේෂයෙන් ලිපිය ලියන්න හිතුවේ බයවෙන්න එපා
දැන් දුරකථනයෙන් ප්‍රතිපල සුටුස් ගාලා බලන්න පුලුවන් හැබැයි මම ටෙස්ට් කරලා බැලුවේ
ඩයලොග් විතරයි අනිත් ඒවට කොහොමද දන්නේ නෑ පොඩි වැඩයි ඕයාලට කරන්න 
තියෙන්නේ ෆෝන් එක අතට ගත්තා මැසේජ් ඕපන් කරා EXASM හිස්තැනක් විභාග
අංකය ටයිප් කරා 7777 යවන්න විතරයි තියෙන්නේ තව ලේසි වෙන්න පින්තුරයත් 
දාන්නම් ඉතින් ඔයාලා මේක ගැන දන්න හැමෝටම දැනුම් දෙන්න කඩෙකින් බැලුවොත්
රු 50 වත් ගන්නවා නේ අපරාදෙනේ නේද එහෙනම් බුදු සරණයි ................!!

පලි = ඔන්න යාලුවනේ මොබිටෙල් එකත් හම්බවුනා 
EXAMS හිස්තැනක් විභාග අංකය 8884 යවන්න




Friday, 20 September 2013

සිංහල නවකතා නොමිලේ කියවන්න







පොත් නොමිලේ කියවන්න කැමති අය ඕන තරම් ඇතිනේ ඒ අයට තමා මේක වැදගත් වෙන්නේ
මේ සයිට් වල පොත් සම්පූර්ණයෙන්ම නොමිලේ කියවන්න පුලුවන් කිසිදු ගාස්තුවක් වැයවෙන්නේ
නෑ අපිට ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න තමා තියෙන්නේ ඔන්ලයින් කට්ට කන්න ඕන නෑ අවශ්‍ය
පොත තෝරගෙන අරන් කියවන්න තමා තියෙන්නේ මේ පොත් කියවන්න පොඩි සොෆ්ට් එකක් ඕන
වෙනවා ඒක පහලින් දෙන්නම් කැමති අය කොමෙන්ට් එකක් දාලම යන්න එහෙනම් ගිහින් එන්නම්
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේ මුලින්ම තියන සයිට් එකේ පරිවර්තන පොතුත් තියනවා
පරිවර්තන කියවන්න කැමති අය ඒකට යන්න ......











‍මෙන්න යාලුවනේ තවත් කතන්දර පොත් තියන (web site) ඒකක් මේකේනම්
තියෙන්නේ  නවකතා තමයි බලන්නෙකා ගිහිල්ලම පහල දාලා අැති
ලින්ක් ඒක












 
  මෙන්න යන්න