කොහොමද යාලුවනේ ඔන්න මම අදත් අරගෙන ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්
මේ අවුරුද්ද කොහොමද කියලා දැනගන්න කවුරුත් කැමති ඇතිනේ එහෙනම් මෙන්න තියනවා
ඔයාලම බලාගන්නකෝ ඒ වගේම මට කොමේන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා
විශේෂයෙන් කියන්න ඕන මේ සියල්ලම පිලිගත් ජෛතිර්යවේදියෙක් විසින් ලියන ලද ඒවා
බැවින් සැක හිතන්න කරුනක් නැ. නැත්නම් ඕයාලා හිතයි මම කෙන්දර බලනවද කියලා
මටනම් ඒවා බැ මේ සියල්ලම වෙනත් අඩවියකින් උපුටාගන්නා ලද දේවල්.
එහෙනම් ඔයාලම බලන්නකෝ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!