This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, 20 May 2014

දන්න සිංහලෙන් ෆේස්බුක් යන්න(Sinhala Facebook)

ෆේස්බුක් දැන් සිංහලෙන් 

ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන Facebook හි මුහුණත භාවිතා කිරීම සඳහා සිංහල භාෂාවද නිල භාෂාවක් ලෙස එක්කොටගෙන ඇත. ඒ අනුව මේවනවිට ෆේස්බුක් පරිහරණය කරන ඔබටද සිංහල භාෂාව මගින් ෆේස්බුක් හැසිරවිය හැක. ෆේස්බුක් සඳහා සිංහල භාෂාව ලබාදෙන මෙන් පළමුව සිදුකල ඉල්ලීමට වැඩි ජන්ද ප්‍රමාණයක් ලැබුණු පසු Facebook Translations කණ්ඩායම විසින් ෆේස්බුක් මුහුණත සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට අවස්ථාව ලබාදී ඇත. ෆේස්බුක් සතුව සිංහල පරිවර්තනය කිරීම සඳහා කණ්ඩායමක් නොමැති හෙයින් ශ්‍රී ලංකාවේ ස්වේච්චාවෙන් ඉදිරිපත්වූ ෆේස්බුක් පරිශීලිකයන් පිරිසක් විසින් සිංහල පරිවර්තනය සිදුකොට ඇත. ඒ අනුව ඔවුන් විසින් යෙදුම් 20,000 කට ආසන්න ප්‍රමාණයක් පරිවර්තනය කොට ඇතිඅතර එම පරිවර්තන සඳහා ෆේස්බුක් පරිශීලකයන් කැමැත්ත පළකිරීමත් ඉන්පසුව ෆේස්බුක් පරිවර්තන කණ්ඩායම විසින් අනුමත කිරීමත් සිදුකර ඇත. ෆේස්බුක් වෙත සිංහල එක්කිරීම සඳහා සෙටින්ග්ස් මෙනුවට ගොස් General සෙටින්ග්ස් වෙතගොස් භාෂාව සිංහල භාෂාව ලෙස තේරීමෙන් සිදුකල හැක. මෙම දැවැන්ත කාර්ය සඳහා මුල්වී ඇත්තේ පසිඳු කාවින්ද නම් තරුණයෙකි. ඔහුත් සමග මෙයට දායකවූ පිරිස බලන්න පහතින්.


Copy Of Neth Fm

Saturday, 10 May 2014

ඇන්ඩ් කොම්පැණි අලුත් නාලිකාවකට යන හැඩ


මේ නාට්‍යය මහජනතාව වෙනුවෙන් සාධාරණයක් කළ එකක් සහාය අධ්‍යක්ෂ හා බනුර චරිතය රඟන ආනන්ද කපුගේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුණ ‘ඇන්ඩ් කොම්පැණි’ ටෙලි නාට්‍යය හිටි හැටියේම නතර වුණා.
මේ සිද්ධියට සම්බන්ධ ගොඩක් අය නම් කිව්වේ මේ නාට්‍යය නතර වුණේ රවීන්ද්‍ර යසස් රංගවේදියා මැතිවරණ අපේක්ෂකයකු වූ නිසයි කියලා. මේ බව හරිහැටියෙන්ම දැනගන්න අපි ඇන්ඩ් කොම්පැණි ටෙලි නාට්‍යයේ ශිල්පීන් කිහිප දෙනෙක් එක්කම කතා කළා. අපිත් එක්ක මුලින්ම කතා කළේ ඇන්ඩ් කොම්පැණි ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂක වගේම එහි ජ.වි. පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ චරිතය රඟන ආනන්ද කපුගේ සමගයි.

ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ ඔයා කරන චරිතය?
බනුර කියලා තමයි නම් වෙලා තියෙන්නේ.

අනුර කුමාර දිසානායක මහත්මයාගේ චරිතය මේ ප්‍රතිනිර්මාණය කිරීමෙන් ඔයාට බලපෑමක් ආවේ නැද්ද?
ඇත්තටම එහෙම අභියෝගයක් නම් ආවේ නැහැ.

ගුණදොස් කියන්නවත් කතා කරලා නැද්ද
නැහැ. මට එහෙමවත් කතා කළේ නැහැ.

නාට්‍ය නැවැත්තුවේ ඇයි?
ඒකට හේතුව හරියටම කියන්න බැහැ.

මේ නාට්‍යය නවත්තනවා කියලා අදාළ නාලිකාවෙන් ඔයාලාව දැනුවත් කළාද?
නැහැ. අපිට එහෙම දෙයක් කියලා තිබුණේ නැහැ.

නාට්‍යය නවත්තන්න හේතුව රවීන්ද්‍ර යසස්ද?
බොහෝ විට එහෙම වෙන්න පුළුවන්.

මේ නාට්‍යය නැවත විකාශනය කරන්න අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ ?
මේ නාට්‍යය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සාධාරණයක් කළ නාට්‍යයක්. තිර පිටපත ලියැද්දී වුණත් දේශපාලනික වශයෙන් දෙපැත්තටම වදින විදිහට තමයි ලිව්වේ. ජනතාව වෙනුවෙන් නැවත මේ නාට්‍ය විකාශනය කරන්න අවස්ථාවක් ලැබුණොත් විකාශනය කරනවා.

නාට්‍ය නවත්තපු එක සාධාරණද අසාධාරණද?
බොහොම අසාධාරණයි.

මට සජිත් මහත්තයා තමා කිව්වේ හම්බන්තොටින් ඡන්දෙ ඉල්ලන්න කියලා - සුජිත්ට රඟන ප්‍රදීප් රාජපක්ෂ

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ චරිතය රඟන ප්‍රදීප් රාජපක්ෂ සමගත් අපි කතා කළා.
මේ නාට්‍යයේ ඔයා කරන චරිතය.
සුජිත් කියලා තමයි නම් වෙලා තියෙන්නේ

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා කතා කළාද?
ඔව් කතා කළා. මට සුබ පැතුවා. එයා සතුටු වුණා එයාගේ චරිතය රඟපාන්න කෙනෙක් ඉන්න එක ගැන.

දකුණු පළාත් සභාවට ඡන්දෙ ඉල්ලනවා කියලා ආරංචියි
ඔව්.

කවුද ඡන්දේ ඉල්ලන්න කිව්වේ
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාම තමයි.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා වගේ වුණාම ඡන්දේ ඉල්ලන්නත් සුදුසුකම් තියෙනවා කියලා හිතුවාද?
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා මට පස් සැරයක් කතා කරලා තමයි මේකට මාව කැමති කර ගත්තේ.

ඇන්ඩ් කොම්පැණි නතර වුණා?
ඔව් මට එහෙම කිව්වා තමයි.

හේතුව රවීන්ද්‍ර යසස් කියලා ඔයත් විශ්වාස කරනවාද?
සමහර විට එහෙම වෙන්න පුළුවන්.

එයා වගේම ඔයත් ඡන්දේ ඉල්ලනවානේ
ඔව් ඉතිං

එහෙනම් එයා නිසාම මේ නාට්‍යය නතර වෙනවා කියන එක අසාධාරණයි නේද?
ඔව් ඒකයි. මම මේ ගැන හරියටම දන්නේ නැහැ.

සුපිරිවීර චරිතය නිසා මට මංගල සමරවීර මහත්තයා කතා කළා. - මහින්ද ශ්‍රී උපුල්

මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ චරිතය රඟන මහින්ද ශ්‍රී උපුල්ගෙනුත් ඇන්ඩ් කොම්පැණි නාට්‍යය නතර වුණේ ඇයි කියාල අපි අහලා බැලුවා.
ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ ඔයා රඟපාන චරිතය
සුපිරිවීර

මංගල සමරවීර මන්ත්‍රීතුමා කතා කරලා බලපෑම් කළේ නැද්ද?
අනේ නැහැ. මට කතා කරලා නම් තියෙනවා.

මංගල සමරවීර මන්ත්‍රීතුමා ඡන්දේ ඉල්ලන්න කිව්වේ නැද්ද?
නැහැ... නැහැ... එහෙම කියලා නම් නැහැ.

මන්ත්‍රීතුමාට පින් සිද්ධ වෙන්න රඟපාලා හම්බ කරගන්නවා නේද?
අනේ නැහැ. මම කලාවට ආවේ 1987 දී එදා ඉඳන් රඟපානවා. ඒත් හම්බකර ගත්ත දෙයක් නම් නැහැ.

ඇන්ඩ් කොම්පැණි නතර වුණා කියලා ඔයා දන්නවා ඇති.
ඔව්.... ඔව්... මට කෝල් කරලා කිව්වා නම් තමයි. තාම ඒ නාට්‍යයේ ශිල්පීන් කවුරුත් හම්බ වුණේ නැහැ කතා කරන්න.

නතර කරන්න හේතුව රවීන්ද්‍ර යසස්ද?
ඒ ගැන නම් දන්නේ නැහැ. කොහොම වුණත් මේ නාට්‍ය නතර වුණ එක නම් වැරදී. මොකද ඇත්ත කතා කරන නාට්‍යයක්නේ. කොහොම වුණත් මේ නාට්‍යය ජනාධිපතිතුමා වුණත් බැලුවනේ.

මර්වින් සිල්වා චණ්ඩියෙක් කිව්වට කාටද ගහලා තියෙන්නේ - දොන් ගයි

ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ විශේෂ චරිතය වන මර්වින් සිල්වා ඇමැතිවරයාගේ චරිතය රඟන දොන් ගයි පර්ඩිනෑන්ඩු සමගත් අපි කතා කළෙමු.
ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ ඔයාගේ චරිතයේ නම
ගැමුණු කියලා තමයි නම් වෙලා තියෙන්නේ.

මර්වින් සිල්වා ඇමැතිතුමාගේ චරිතේ රඟපාන එක නම් එච්චර පහසු නැතිව ඇති නේද?
ඇයි එහෙම කියන්නේ

නෑ ඉතිං ඒ මර්වින් සිල්වා ඇමැතිතුමානේ ඒකයි
නැහැ. එතුමා මගේ හොඳ මිතුරෙක්.

ඇමැතිතුමා කතා කරන්නත් ඇති එහෙනම්
ඔව්... ඔව්... මට කතා කරලා සුබපැතුවා

ඇමැතිතුමා වගේ රඟපාන එක වාසි ඇති නේද?
ඔව්... ඔව්... ඇමැතිතුමාට වගේම මටත් දැන් මිනිස්සු සලකනවා. කොහේ ගියත් ඉක්මනට වැඩ කරගෙන එන්න පුළුවන්.

එහෙනම් මිනිස්සු ඔයාට බයත් ඇති.
ඇයි බය වෙන්නේ. ඇමැතිතුමා පිටින් යකෙක් වගේ පෙනුනට ඇතුළාන්තයෙන් යකෙක් ‍නෙවෙයි. චණ්ඩියෙක් කිව්ව කාට හරි ගහලා කියලා එකකුත් නැහැනේ.

මොකද මේ සුදු හුණු ගාන්නේ
සුදු හුණු ගාන්න දෙයක් නැහැ. එතුමා මගේ හොඳ මිතුරෙක්. එතුමා ගැන මම දන්නවා. මම එතුමාලාගේ ගෙදර යනවා එනවා. එකට කනවා, බොනවා එතරම් නිහතමානී හොඳ මනුස්සයෙක්.

ඇන්ඩ් කොම්පැණි නතර කළා.
ඔව් මටත් කිව්වා. මම අවුරුදු 40ක් රඟපාලා තියෙනවා. ඒත් මිනිස්සු අතරට ගියේ ‘ගැමුණු’ කියන චරිතයෙන්
නතර කරන්න හේතුව
කොහොම වුණත් මේ නාට්‍යය නතර වෙලා කියලා ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙක් කිව්වා.

වෙනත් නාලිකාවක මේ නාට්‍යය විකාශනය කරන්නෙ කියලා ඔයාටත් ආරංචි වුණාද
ඔව්.. ඔව්.. මටත් ඒ වගේ ආරංචියක් නම් ආවා. කොහොම වුණත් එහෙම හරි ඒ නාට්‍යය විකාශනය කරනවා නම් හොඳයි.

Copy OF Rivira.lk

Thursday, 6 March 2014

වාස්තුවිද්‍යාවට අනුව ළිදක් කපමු

ළිදක් කැපිමේදි වැදගත් වන කරුනු

දිය පිරුණු ළිඳක්‌ කැපීමට

ආර්. එච්. එම්. එම්. බණ්‌ඩාර කොළඹ 10
කූප ශාස්‌ත්‍රය නොහොත් ළිං කැපීමේ වාස්‌තු විද්‍යාණුකූල පිළිවෙත කුමක්‌දැයි යන්න මෙම ලිපියෙන් ඔබ සියලුදෙනාහට නිවැරදිවූ අවබෝධයක්‌ ලබාදීම මාගේ අදහසයි. මිහිමත උපත ලද මනුෂ්‍යයන්ට මෙන්ම ගහකොළ හා සතා සිව්පාවෝද ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක්‌ වන ජල සම්පත සොයා ගැනීමේදී පිළිපැදිය යුතු මෙන්ම සැළකිල්ලට ගතයුතු කරුණු රාශියක්‌ ඇත. මෙම විශ්වයේ පවතින සම්පත් අතරින් උතුම්ම සම්පත හැටියට ගැනෙන ජල සම්පත සොයා යැමේදී එය අපගේ බීමට නෑමට යෝග්‍ය සෞඛ්‍යාරක්‍ෂිත ජලය ඇති දොසින් තොරවූ ළිඳක්‌ කැපීම කළ යුතුය. මෙසේ ජල සම්පත සොයා ගැනීම සඳහා කපනු ලබන ළිඳ අපගේ නිවසට සුභදායක ලෙස නොහොත් වාස්‌තු විද්‍යානුකූලව කිරීමෙන් යහපත් ජලය ලැබෙන බවත්, ළිඳ නුසුදුසු තැන්හි පිහිටුවීමෙන් අයහපත් ඵල ලැබෙනා බවත් පෙන්වාදී ඇත. ඒ අනුව ජල පරීක්‍ෂාව භූමි ලක්‍ෂණයට අනුවම කළ යුතුය. පෙර රජ දරුවන් විසින් අති විශාල වූ වැව් අමුණු හා විශාල දිය පොකුණු තනවා ඒවා මෙතෙක්‌ කළක්‌ නොනැසී පැවතීමට හේතුවනුයේද, එකී වැව් හා පොකුණු වාස්‌තු විද්‍යානුකූලවම සිදුකර ඇති නිසා බව මනාව පැහැදිළිවේ. ඒ අනුව ඔබ විසින් මිලදී ගත් ඉඩමේ හෝ භූමියේ පිරිසිදු ජලය ඇත්දැයි ඒ පිළිබඳව දැනුම ඇති අයෙකුගෙන් විමසා දැනගත යුතුය. ඔබ විසින් ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවසට හෝ දැනට තනා ඇති නිවසට දෝෂ තත්ත්වයක්‌ ඇති නොවන අයුරින් ළිඳක්‌ කැපීම කළ යුතුය. කූප ශාස්‌ත්‍රයේ පෙන්වාදී ඇති දිශා ස්‌ථාන කාල වකවානු දිනයන්හිදී ළිං කැනීම සිදුකිරීමෙන් පිරිසිදු මිහිර ජලය මෙන්ම ජල සම්පතේ අනූන ළිඳක්‌ ඔබට තනා ගැනීමට හැකිවනු ඇත.

ඔබගේ ඉඩම නැතිනම් නිවස ඉදිකිරීමට අදහස්‌ කරන භූමිය පරීක්‍ෂා කිරිමේදී එහි සිදුරු නොමැති කොළ සහිත ගස්‌වල් විශේෂයෙන් කිරි සහිත ගස්‌වැල්ද තණකොළද සරුවට වැඩී ඇත්නම් එම භූමියේ ජලය තිබේ. තවද යම් ස්‌ථානයක ජම්බු, කුඹුක්‌, හබරල, බක්‌මී, නික, කරඳ, දොඹ සුවඳ කොට්‌ටන්, හොර ගොඩමානෙල් ඉද්ද යනාදී ගස්‌ ඇත්නම් එහිද ජලය ඇති බවට සාධකයකි. මෙම කරුණු වලට අමතරව ඔබ තෝරාගත් භූමියේ තුඹසක්‌ වේ නම් ඒ ආසන්නයේද ජලය ඇති බවට සාධකයකි. මෙම ජල සම්පත ඉඩමේ කොතැන තිබුනද එය අපි ලබාගැනීම සඳහා කපනු ලබන ළිඳ පිහිටිය යුතු දිශාව පිළිබඳව වාස්‌තු විද්‍යානුකූලව තෝරාගත යුතුය. එයට හේතුව ඔබ ඉදිකර ඇති නිවසට හෝ ඉදිකිරීමට අදහස්‌ කරනු ලබන නිවසට දෝෂ ඇති නොවන පරිදි ළිඳ කැපීම කළ යුතුය. අසුභ දිශාගතව ළිඳ කැපීමෙන් ගෘහ යේ අධිපතියාට මෙන්ම ගෘහ වාසීන්ටද විපත් සිදුවිය. හැකි බව පුරාණ ඉසිවරු පෙන්වා දී ඇත. මේ අනුව අටදිශාව ළිඳක්‌ පිහිටුවීමෙන් ඇතිවන ඵල විපාක මොනවා දැයි බලමු. උතුරු දිශාගතව ළිඳ පිහිටුවීමෙන් සැපයද ඊසාන දිශාගතව ළිඳ ක්‌ පිහිටුවීමෙන් ශරීරයේ වැඩිම හා සැපයද, නැගෙනහිර දිශාවේ යස ඉසුරු සම්පත්ද, ගිණිකොණ දිශාවේ ළිඳ තිබීමෙන් පුත්‍ර විනාශයද, දකුණු දිශාවේ ළිඳ කැපීමෙන් ස්‌තීS්‍රන් ගේ විනාශයද නිරිත දිශාවේ ළිඳ කැපීමෙන් මරණයද, බස්‌නාහිර දිශාවේ වස්‌තු සම්පත් ලැබීමද වයඹ දිශාවේ ළිඳ කැපීමෙන් සතුරු කරදර ඇතිවන බවද පෙන්වාදී ඇත. තවද ඉරු දින ළිඳ කැපුටිට එහි ජලය නැතිවීමේදී, සඳු දින ළිඳ කැපූවිට පිරුණු ජලයද, කුජ දින ළිඳ කැපූවිට වැලිද, බුධ දින අධික ජලයද, ගුරු දින ළිඳ කැපූ කළ මිහිරි රසැති ජලයද, කිවි දින ළිඳ කැපූ කළ ලවන ජලයද, ශනිදා ළිඳ කැපූ කළ ජලය හමුනොවනා බවද ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයට අනුකූලව පෙන්වා දී ඇත. එමෙන්ම මෙකී ඉහත පෙන්වා දුන් කරුණු වලට අමතරව පදිංචි නිවසේ ගර්භණී කාන්තාවක්‌ හෝ මල්වර වීමට ආසන්න දැරිවියක්‌ සිටිනා විටද, ප්‍රදේශයේ අධික ඉඩෝර තත්ත්වයක්‌ පවතින කාලයන්හිදී මෙන්ම අධිකව වර්ෂාව පවතින කාලවලදී ළිං කැපීම සුදුසු නොවේ. තවද තනා ඇති නිවසේ හරි මැදට ලම්භකව ළිඳ කපා තිබීමද ධන හානියට හේතුවකි. ළිඳක්‌ කැපීමේදී නිවසේ සිට ළිඳ කපන ස්‌ථානයට ඇති දුර පිළිබඳවද සැළකිලිමත් වියයුතුය. මෙය නිවසේ අත්තිවාරමේ සිට ළිඳේ ඉවුර දක්‌වා ඇති දුර පිළිබඳවද සැළකිලිමත් විය යුතුය. මෙය නිවසේ අත්තිවාරමේ සිට ළිඳේ ඉවුර දක්‌වා ඇති දුර ප්‍රමාණය ගණන් ගැනීමයි. මෙය ගෘහ මූලිකයාගේ අතේ රියනෙන් එක, දෙක හෝ රියන් තුන මොනම හේතුවක්‌ නිසාවත් නොගත යුතුයි. ළිඳ ගෘහයට ආසන්නව ඉදිකිරීමෙන් නිවසේ පැවැත්මට මෙන්ම ළිඳේ පිරිසිදු තාවයටද අයහපත් බැවිනි. එය ඉතාමත් අසුන බව පෙන්වා දී ඇත. ගෘහයේ සිට ළිඳේ ඉවුරට රියන් හතරක්‌ වේ නම් භාර්යාවට ලෙඩදුක්‌ කරදර ඇති වන බවද, රියන් පහක්‌ වේනම් භාර්යාවට මාරක විපත් අත්වන බවද පැවසේ. ගෘහ මූලිකයාගේ අතේ රියන් හතක්‌ දුරින් ළිඳ පිහිටුවීමෙන් ධන සම්පත් ගෙනදීමට හේතු වාසනාවේ. අතේ රියන් අට, නවය, දහය එකොළොහක්‌ දුරින් ළිඳ කැණීම නොකළ යුතුයි. තවද රියන් දොළහ කිසිසේත්ම සුදුසු නොවන බවද පෙන්නා දෙමි. රියන් දහතුනක්‌ දුරින් ළිඳ පිහිටුවීම ඉතා සුභ බැව් පෙන්වාදී ඇත. රියන් පහළොව, රියන් විසිතුන, විසිහතර, විසිපහ, විසිහත, තිස්‌ එක, හතළිහ, පනස්‌හතද සුබයි. මෙහිදී රියන් විසි අට, තිස්‌ නවය, හතළිස්‌හය, හතළිස්‌ අට, හා පනස්‌අටක දුරින් ළිඳ පිහිටුවීම ඉතාමත් අසුබ බැව් පෙන්වාදී ඇත. තවද ගෘහමුලිකයාගේ අතේ රියන් හැටකට වඩා දුරකින් ළිඳ පිහිටවූ කළ කිසිදු දෝෂ තත්ත්වයක්‌ ඇති නොවන බව පෙන්වා දී ඇත. මේ බව ඉතාමත් පැහැදිලිව පැරණි විශාල භූමිවල ඉදිකර ඇති නිවාස හා ළිං වලින් තහවුරු වේ.

ළිං කැපීම සඳහා සුදුසු කාලයන් සොයා බැලීමේදී රවි උත්තරායනය වීමද, චන්ද්‍රයා ජල රාශියක වීමද ළිං කැපීමේ නැකතට යෝග්‍ය වේ. මෙම කටයුත්ත සඳහා පුෂ, අනුර, හත උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, දෙනට, සියාවස, රෙහෙණ, පුවසල, මා මුවසිරි යන නැකතක්‌ද, පුර පක්‍ෂයේ 1, 2, 3, 5, 7, 10, 11, 13 යන තිථිද ළිං කැපීම සඳහා ආරම්භයට සුදුසුය. ගෘහමූලිකයාගේ ජන්ම නැකතට සීහුම් වියයුතු අතරම, නැකත් මොහොතේ තක්‌කාළ ලග්නයට මීන/කටක/ මකර යන ලග්න ඉතාම සුබදායකයි. වෘෂභ කුම්භ ලග්න ගැනීමෙන් මධ්‍යම ප්‍රථිඵල අත්වේ. මෙම කටයුත්ත සඳහා දුරුතු මැදින් බක්‌ වෙසක්‌ නිකිණි උඳුවප් යන මාස සුදුසුය. ඉරමුදුන්වූ වේලාව ඉර බැසයන වේලාව මැදියම් රැයද සවස හතරෙන් පසු කාලයද ලිං කැපීමට සුදුසු නොවන අතරම, නිවසේ කොන් දෙකට, මුදුන් යටලීයට හා නෙත්තියට හරි කෙළින් ළිඳ කැපීමද අසුභ ඵල ඇතිවේ. නිවසේ සිටිනා ස්‌ත්‍රියක්‌ ඔෂප්ව ගතකරණ දිනවලද ළිං කැපීම ආරම්භයට නුසුදුසු කාලයකි. මෙම කටයුත්ත සඳු හෝරාවෙන් හා සිකුරු හෝරාවෙන් ආරම්භ කිරීම වඩාත් සුබදායකය. තවද තම උච්ච රාශිය හෝ ක්‍ෂෙත්‍ර රාශියව එහි සිටි ගුරු, බුද, සිකුරු පූර්ණ සඳු යන මොවුන් ගෙන් එක්‌ ග්‍රහයෙක්‌ කේන්ද්‍ර ත්‍රිකෝණ ස්‌ථානයක සිටියේද එවිට ජලය ස්‌ථිරය. එමෙන්ම සැපවත් බවද කූප ශාස්‌ත්‍රයට අනුකූලව පෙන්වාදී ඇත. මෙසේ ඉහත පෙන්වාදුන් කරුණු කාරණාවලට අනුගතව ඔබගේ ඉඩමේ ළිඳක්‌ තැනවීමෙන් නිරෝගී සුවය මෙන්ම සැප සම්පත වාසනාව හිමිවේ. කෙසේ නමුදු ඔබ නව නිවසක්‌ ඉදිකර ළිඳක්‌ කැපීමට අදහස්‌ කරන්නේ නම් එය හැකිතාක්‌ දුරට ඊසාන දිශාවේ හෝ නැගෙනහිර දිශාවට අනුගතව පිහිටුවිය හැකිවේ නම් යහපත් වනු ඇති බව මා පෙන්වා දෙමි.

මෙම ලිපිය දිවයින වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.

Saturday, 1 March 2014

කැම වට්ටෝරු

විවිධ කෑම වර්ග හදන හැටි



Monday, 27 January 2014

සිංහල හඩකැවු ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා






ඕන්න යාලුවනේ ටික කාලේකට පස්සෙ පෝස්ට් එකක් ලියන්න හිතුනා. 
මොකද මෙච්චර කාලෙකට ඔයාලට දෙන්න හොදයි කියලා දෙයක් හම්බවුනෙ නෑ. 
නමුත් හොයන්නාට හම්බ වේ කියලා වගේ. වෙබ් එකේ ටිකක් සර්ච් කරලා බලනකොට.
ගොඩාක් වැදගත් දෙයක් හම්බවුනා . ඔයාලට කොහොමද කියන්න මම දන්නෙ නෑ. නමුත්
මටනම් ගොඩාක් වැදගත් . වෙන මුකුත් නෙමෙයි ගොඩක් අය දන්නවා ඇති සිරස fm එකේ.
හැම ඉරිදම රෑට යනවනේ ෂර්ලොක් හොලම්ස් රහස් පරික්ෂක කතාව සිංහලෙන් එකේ අපිට
බාගත කරගෙන අහන්න පුලුවන් තැනක් අහුවුනා . දැනට කතා 16ක් වගේ තියෙනවා .
ඉදිරියට තව එකතු කරයි වැඩසටහන් යන විදියට . සතියකට එක කොටසයිනේ යන්නේ.
එහෙනම් අහලා නැති අය එක කොටසක් අහලා බාගත කරනවද කියලා තීරණය කරන්න.
දැනටමත් අහලා තියෙන දන්නවනේ කොහොමද කියලා. ඩවුන්ලොඩ් කරගන්න කලින්...
එකක් අහලා බලන්න. බාගත කොරනකොට 144 කියන කොලිටි එකෙන් බාගත කරන්න.
එතකොට එක ෆයිල් එකක් මේගාබයිට් 10ක් වගේ වෙන්නෙ. එහෙනම් ගිහින් එන්නම්....
සියලු දෙනාටම සුභම සුභ දවසක් වේවා......................///





Wednesday, 1 January 2014

2014 වසරේ ලග්න පලාපල

සියලු දෙන‍ාටම සුභම සුභ නව වසරක් වේවා! 



...............................................................................................................
...............................................................................................................
..............................................................................................................
...............................................................................................................
...............................................................................................................
...............................................................................................................
...............................................................................................................
...............................................................................................................
...............................................................................................................
...............................................................................................................
...............................................................................................................

උපුටා ගැනිම www.astrologer.lk

Saturday, 30 November 2013

සීතා මං ආවා (Seetha Man Awaa)


සියලු දෙනාටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හුග දවසකින් මේ පැත්තේ එන්න
ලැබුනෙත් නෑ මොකද මගේ පරිගණකය ලෙඩදෙන්න ගත්තා හා හා පුරා කියලා ආපු දවසෙම ඔයාලට
බලන්න අලුත්ම සිංහල චිත්‍ර පටියක් අරගෙනම ආවා. මම නම් නෙමෙයි මේක අන්තර්ජාලයට දැම්මේ
ඒ දාපු කෙනාට ස්තුතිවන්ත වෙනවා. සීතා මං ආවා කිව්වම කට්ටියම දන්නවනේ මොකක්ද කියලා
හෝල් එකේ ගිහිල්ලත් තවම මාසයක් වගේ වෙන්නේ මෙච්චර ඉක්මනට ආවාම ඔයාලා හිතයි මේක
කැමරා කොපියක් වත්ද කියලා. හපෝ නැ බලන්න පුලුවන් හොද තත්වයක තියෙනවා. ඒ වගේම  
තවත් චිත්‍රපටියක් තමයි මහින්දාගමනය කියන්නේ මේක තිරගත වේලා හුග කාලයක් ගියත් දැන්
තමයි අන්තරජාලයට එකතු කරලා තියෙන්නේ .මේවා බලපු නැති නැත්නම් දෙපාරක් හරි බලන්න
කැමති කට්ටියට බලන්න අරගෙන ආවේ. බාගන්න කොට 360P බාගන්න ඕනම කොලිටියකින්
මොකද නැත්නම් බලන්න අමාරුවෙයි . එහෙනම් බලපු නැති අය අරගන්නකෝ. ගිහින් එන්නම්
සියලු දේනාටම සුභ දවසක් වේවා!!!......///




Tuesday, 12 November 2013

ගේමක් ගහමුද 09 (Evil Dead)






සියලු දේනාටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ටික දවසකට පස්සේ මම ඔයාලට
අරගෙන ආවා නියම ගේම් එකක් . මේක දෙන්නේ ඉතින් රැම් VGA වැඩිය නැති අයට තමා ඒ කිව්වේ
අඩු මේගාබයිට් ගානක් තියන ඒවට. ගේම් එක ගැන කියනවානම් ඔයාලා දන්නවනේ Evil Dead කියන
ෆිල්ම් එක ඒ ෆිල්ම් එක පාදක කරගෙන හදපු ගේම් එකක් තමයි මේ. හොල්මන් එක්ක ෆයිට් කරන්න
කැමති අයට නම් මේ ගේම් එක නියමට ගැලපෙනවා. විශේෂයෙන් කියන්න ඕන මේ ගේම් එකේ වැඩි
මෙගාබයිට් ගණනක් ඇත්තෙත් නැ හැමෝටම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න රැම් VGA වැඩිපුර
තියන අයත් සෙල්ලම් කරාට වරදක් නෑ ගේම් එක හොදයි . එහෙනම් වැඩි විස්තර සෙල්ලම් කරලම
බලන්නකෝ ඕං මං ගියා ......








Evil Dead Hail To The King Game
System Requirements!
Cpu: 1.6 Ghz
Ram: 256 Mb
            Vga : 64 Mb              
Windows Xp,7,vista
Size : 120 Mb
 
 
Password
fullypcgames.blogspot.com   


Friday, 1 November 2013

ITN සියලුම අලුත් ටෙලිනාට්‍ය බාගන්න

*අලුත්ම ටෙලිනාට්‍ය ඩවුන්ලෝඩ් කරගන්න*

ITN එකේ යන අලුත්ම වැඩසටහන් සියල්ලම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් 
තමයි මම අද කට්ටියට කියලා දෙන්න හදන්නේ විශේෂයෙන් කියන්න සමහර පරණ ඒවා
නම් බාගත කරගන්න විදිහක් නැ නමුත් අලුතෙන් ආපු ටෙලිනාට්‍ය සියල්ලම වගේ තියෙනවා
ඊට අමතරව වෙනස,අටපට්ටම,දොරමඩලාව වගේ වැදගත් වැඩසටහන් කීපයක් නොමිලේ
බාගත කරන්න හැකියාවක් තියෙනවා මේක කරන්න තියෙන්නේ අපි නිකන් බාගත කරන
විදියට නම් නෙමෙයි ඔයාලා අනිවාර්යෙන් IDM එක තියෙනවානේ ඒක හින්දා ප්‍රශ්නයක්
වෙන්නේ නෑ You Tube එකේ වගේ තමයි වීඩියෝ එකට ගියාම ඕයාලගේ ඩවුන්ලෝඩ්
මැනේජර් එකේ එන්නේ බාගත කරගන්න කියලා ඒ විදියම තමයි හැබැයි වෙනසකට තියෙන්නේ
මේ ෆයිල් එකේ එකම මේගාබයිට් ගානක් තමයි තියෙන්නේ විනාඩි 20ක ෆයිල් එකක තියෙන්නේ
මේගාබයිට් 50ක් වගේ හැබැයි හොදම කොලිටි එක මේ විඩියෝ Flash Player එකේ වැඩ කරන්නේ
නම් නෑ. VLC හරි wmp එකේ තමයි වැඩ කරන්නේ ඒ දෙකම නැති උනොත් ගොඩක් හොදයි ..
මොකද එතකොට කෙලින්ම ලින්ක් එක කොපි කරලා IDM එකට පේස්ට් කරලා බාගන්න පුලුවන්
ඔබට කැමති ටෙලිනාට්‍ය තෝරගන්න සර්ච් බාර් එකේ හොයන්න පරණම ඒවා නම් බාගත කරන්න
බැරිවෙයි මොකද සමහර ලින්ක් වැඩ කරන්නේ නෑ ඒක හින්දා අලුත් ටෙලිනාට්‍යම තෝරගන්න
ඉතින් එහෙනම් අදට ඇති කට්ටියටම බුදු සරණයි!!!........


Monday, 21 October 2013

Blog එකට සයිට් මැප් එකක් දාගන්න

 $බොලොග් එකට ලේසියෙන්ම සයිට් මැප් එකක්$

කට්ටියටම සුභම සුභ දවසක් වේවා! අද නම් ටිකක් වෙනස් දෙයක් තමයි ලියන්න හිතුවේ.
විශේෂයෙන් බොලෝග් ලියන යාලුවන්ට වැදගත් වෙන දෙයක් . මම නම් එච්චර වැඩ්ඩෙක්
නෙමෙයි මුලින්ම ඒක කියන්න ඕනනේ මටත් තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහොමද අඩවියට
සයිට් මැප් එකක් දාගන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලනකොට හම්බවුනා ක්‍රමේ ඉතින්
දන්නේ නැති අයට සයිට් මැප් එකක් දාගන්න හැටි තමා කියලා දෙන්න හදන්නේ. ඇත්තටම
කියන්න ඕන මමත් බොලොග් එක ලියන්න පුරුදුවුනේ එක එක අඩවි වලින් බලලා තමයි...
ඒ අඩවි වල සියලුම දේනාට හදපිරි ස්තුතිය පුද කරනවා. එහෙනම් වැඩේට බහිමුකෝ

මුලින්ම ඔයාගේ බොලෝග් ගිණුමට ලොග් වෙන්න ඉන්පසු Pages වෙත යන්න.
නව page එකක් ඕපන් කරගෙන පහල දී ඇති කෝඩ් එක කොපි කරගෙන අලුත්
page එකේ ලියන්න එන කොටසේ Compose නැතුව HTML තොරන්න ඉන්පසු
පහත කෝඩ් ‍එහි පේස්ට් කරගෙන   homepage-url-name යන තැනට ඔයාගේ
අඩවියේ ඇඩ්‍ර්ස් එක දෙන්න Title එකට කැමති නමක් දී Publish කරන්න....
මම වැඩියේ කියලා දෙන්න නම් දන්නේ නෑ තේරුම් ගන්න අමාරු කෙනෙක්
ඉන්නවා නම් කියන්න දන්න සිංහලෙන් තමා කියලා දුන්නේ එහෙනම්
ඒ සයිට් එකේ තිබ්බ විදිය පහලින් දාන්නම් තේරුම් ගන්න අමාරු අයට

Login to your Blogger account (Note: Not working for WordPress blog).
Go to your blog that you want to add this widget.
Then go to Pages » New Page » Blank Page.
Copy the code below and paste it to content area and don’t forget to add the page title then publish the page by hitting publish button.
View your sitemap page and add it into your navigation menu.
Done!

මෙන්න කෝඩ් එක 

<script src="http://trickiezone.googlecode.com/svn/trunk/sitemaptable.js"> </script> <script src="http://homepage-url-name.blogspot.com/feeds/posts/default?max-results=9999&alt=json-in-script&callback=loadtoc"> </script>

Wednesday, 16 October 2013

|**|| IMPORTANT WEBSITES ||**|| (වැදගත් වෙබ් අඩවි)

This summary is not available. Please click here to view the post.

Thursday, 10 October 2013

Igillenna Ai Dagalanne(ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ)

අලුත්ම සිංහල චිත්‍රපට 4ක්

(ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ)
(ඉර මැදියම)
(සිද්දාර්ථ ගෙෘතම)
(බොම්බ සහ රෝස)

මේ චිත්‍රපටි ටික බලපු නැති අයට තමා මේක ලියන්න හිතුවේ මමත් මේ ලගදි තමයි මේ සෙට් එකම
ඩවුන්ලෝඩ් කරගත්තේ මේ ටික තියෙන්නේ හැබැයි You Tube එකේ තමා ඉතින් පාර්ට් කිහිපයක්
කඩලා තමයි එක ෆිල්ම් එකක් තියෙන්නේ හැමෝම දන්නවා නේ කොහොමද වීඩියෝ ඩවුන්ලෝඩ්
කරගන්නේ කියලා දන්නේ නැති අයට පොඩ්ඩක් කියලා දෙන්නම් දන්න විදියට ඕයාලා පාව්ච්චි
Firefox නම් මේ Addon එක දාගන්න IDM එක තියෙනවා නම් වෙන දේවල් අවශ්‍ය වෙන්නේ නෑ
ගොඩක් අපි විඩියෝ ඩවුන්ලෝඩ් කරනකොට ලොකු මේගා බයිට් ප්‍රමාණයක් වැයවෙනවා ඒක
අඩු කරගන්න විදිය තමා මම කියලා දෙන්නේ You Tube විඩියෝ වල කොලිටි 4ක් තියනවා ඒක
හින්දා අපිට කැමති සයිස් එකකින් බාගන්න පුලුවන් මුලින්ම කියන්නම්කෝ ඒවගේ විස්තර
අපිට බාගන්න අවශ්‍ය වෙන්නේ mp4 හරි flv හරි තමා තව ගොඩක් තියනවා මම මේ දෙක ගැන
කියන්නම්කෝ හොදම කොලිටිය තමයි mp4 or flv 720p මේ කොලිටියේ විනාඩියකට mb 10
වගේ තියෙනවා මේක ඉතින් වීඩියෝ එකේ කොලිටිය අනුව වෙනස් වෙනවා ඒවා බාන්න
නම් ඉතින් අපිට බෑ  ඊලග එක තමයි 480p මේකේ විනාඩියකට mb 5ක් වගේ වෙනවා
පුලුවන් අය ඒකෙන් බාගන්න ලොකු ලොකු ෆයිල් බාගන්න අමාරු අයට තමා ඊලග එක
තියෙන්නේ 360p මේකේ විනාඩියකට mb 3.3 වගේ තියෙන්නේ මේ කොලිටිය නම් බලන්න
පුලුවන් හොද තත්වයක තියෙනවා මේකත් බාගන්න අමාරු අය ඉන්නවා නම් අන්තිම එක
240p මේකේ විනාඩියකට mb 2ක් වගේ තමා තියෙන්නේ හැබැයි කොලිටි එක නම් බාලයි
එහෙනම් කැමති විදියකට බාගන්න කෝ බාගන්න හැටි පහලින් දාන්නම් ........!!!

IDM එකෙන් බාගන්න අයට වීඩියෝ එකේ ඇති සෙටින්ග් බාර් එකට පොඩි ටික් එකක්
දාලා එන මෙනු එකේ Auto නැතිව වෙන ඕනම සයිස් එකක් තෝරන්න ඊටපස්සේ
IDM ඩවුන්ලොඩ් වැටෙන තීරයේ ෆයිල් 8ක් තියෙනවා කියලා වැටෙයි කැමති
සයිස් එකක් තෝරගෙන බාගන්න

Addon එකෙන් බාගන්න අය ඈඩෝන් එකට ටික් එකක් දැම්මාම එනවා ඔය වගේම
මෙනු එකක් එකේන් කැමති සයිස් එකක් තෝරලා බාගන්න

සිද්දාර්ථ ගෙෘතම

Tuesday, 1 October 2013

2013 ශ්‍රිෂ්‍යත්ව ප්‍රතිපලය නිකුත් උනා

$5 වසර විභාගයේ ප්‍රතිඵලය ඩයලොග්&මොබිටෙල් වෙතින්$

සියලු දෙනාටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා අද විශේෂ දවසක් ඒක ඉතින්
මම කියන්න ඕන නෑනේ හැමෝම දන්නවා ඊට වඩා හුගක් වැදගත් දෙයක් අද දවසේ සිදුවුනා
ඒ ගැන තමයි මම කියන්න හදන්නේ ශ්‍රිෂ්‍යත්වය කියන්නේ ඉතින් කණ්ඩායමක් වශයෙන්
හිටිය ළමයි ටිකයි අම්මලා වයි දෙපැත්තට කරලා දාන විභාගෙනේ ඒ ගැන තමයි මේ ඔබව
දැනුවත් කරන්නේ හා හා පුරා කියලා ඕන් අද ප්‍රතිපලේ නිකුත් උනා මේක කිව්වට මට ඉතින්
පව් කියලත් හිතෙනවා පොඩි උන් ටික . ඒකෙන් කමක් නැ මේක ගැන බලමුකෝ හුගක්
කට්ටිය මේ ගැන දැනුවත් ඇති එ්ත් දැනුවත් නැති කට්ටියට දැනගන්න වෙබ් අඩවියත්
දෙන්නම් පරිගණක නැති අයට තමා විශේෂයෙන් ලිපිය ලියන්න හිතුවේ බයවෙන්න එපා
දැන් දුරකථනයෙන් ප්‍රතිපල සුටුස් ගාලා බලන්න පුලුවන් හැබැයි මම ටෙස්ට් කරලා බැලුවේ
ඩයලොග් විතරයි අනිත් ඒවට කොහොමද දන්නේ නෑ පොඩි වැඩයි ඕයාලට කරන්න 
තියෙන්නේ ෆෝන් එක අතට ගත්තා මැසේජ් ඕපන් කරා EXASM හිස්තැනක් විභාග
අංකය ටයිප් කරා 7777 යවන්න විතරයි තියෙන්නේ තව ලේසි වෙන්න පින්තුරයත් 
දාන්නම් ඉතින් ඔයාලා මේක ගැන දන්න හැමෝටම දැනුම් දෙන්න කඩෙකින් බැලුවොත්
රු 50 වත් ගන්නවා නේ අපරාදෙනේ නේද එහෙනම් බුදු සරණයි ................!!

පලි = ඔන්න යාලුවනේ මොබිටෙල් එකත් හම්බවුනා 
EXAMS හිස්තැනක් විභාග අංකය 8884 යවන්න




Friday, 20 September 2013

සිංහල නවකතා නොමිලේ කියවන්න







පොත් නොමිලේ කියවන්න කැමති අය ඕන තරම් ඇතිනේ ඒ අයට තමා මේක වැදගත් වෙන්නේ
මේ සයිට් වල පොත් සම්පූර්ණයෙන්ම නොමිලේ කියවන්න පුලුවන් කිසිදු ගාස්තුවක් වැයවෙන්නේ
නෑ අපිට ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න තමා තියෙන්නේ ඔන්ලයින් කට්ට කන්න ඕන නෑ අවශ්‍ය
පොත තෝරගෙන අරන් කියවන්න තමා තියෙන්නේ මේ පොත් කියවන්න පොඩි සොෆ්ට් එකක් ඕන
වෙනවා ඒක පහලින් දෙන්නම් කැමති අය කොමෙන්ට් එකක් දාලම යන්න එහෙනම් ගිහින් එන්නම්
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේ මුලින්ම තියන සයිට් එකේ පරිවර්තන පොතුත් තියනවා
පරිවර්තන කියවන්න කැමති අය ඒකට යන්න ......











‍මෙන්න යාලුවනේ තවත් කතන්දර පොත් තියන (web site) ඒකක් මේකේනම්
තියෙන්නේ  නවකතා තමයි බලන්නෙකා ගිහිල්ලම පහල දාලා අැති
ලින්ක් ඒක












 
  මෙන්න යන්න
























Wednesday, 18 September 2013

මාරයා පරාජය කල එකම රහතන් වහන්සේ

  %උපගුප්ත තෙරුන්ගේ කථා වස්තුව කවියෙන්%

මුහුදු වෙරළ ඉක්මවීමට කවරෙක් සමර්ථ වේද? මමද මහා බල සම්පන්නයකු වුවද තථාගත බුද්ධ පුත්‍රයෙකුගේ බලයට එය සමාන කළ නොහැක. තොප වහාම ඒ උපගුප්ත තෙරුන් වහන්සේ හමු වී උන් වහන්සේ සරණ යව ....යම් සත්වයෙක් පොළොවට වැටුණූ විට පොළොවම පිහිටකොට නැඟී සිටින්නාක් මෙන් උන්වහන්සේගේ සරණයෙන් මේවා ඉවත්කර ගනුව.

සියලු දෙනාටම පින්බර බිනර පසලොස්වක පොහොය දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා
කවි වලට කැමති අයට තමා මේ ලිපිය වැදගත් වෙන්නේ අකමැති අය උනත් කියවලා බැලුවට
වරදක් නෑ මොකද මේ මිනිසෙකුගේ මාස ගණනක මහන්සිය තමා කවි පෙලක් වශයෙන් ඔබට
කියවන්න ලැබෙන්නේ. මේ පිළිබදව කියනවා නම් අප මහා අමා මැණි බුදු රජාණන් වහන්සේ
පිරිනිවන් පා වර්ෂ සීයකට පසුව මේ මනු ලොවට පහලවු පින්වත් රහතුන් වහන්සේ නමක් ගැන
ගුණ කථනයයි. මේ කථා වස්තුව දෙවෙනි මාර පරාජය ලෙසින් හැදිනුවට වරදක් නැතැයි සිතනවා
බුදු රජාණන් වහන්සේගෙන් පසු මාරයා පරාජය කල එකම භික්ෂුව වශයෙන් මේ රහතන් වහන්සේ
හැදින්වීමට පුලුවන් එවන් පිනවත් රහතන් වහන්සේ නමක් ගැන මේ විදිහට ගුණ කථනය කීරිමට
ලැබිම මා ලැබු විශාල පිනක් වශයෙන් සලකනවා. ඒ වගේම ගොඩ දෙනෙක්ට මේ පිලිබදව කීයා
දීමට හැකිවිම පිළිබදව ඉතාමත් සතුටුයි. ඇත්තටම මටනම් කවි ලියන්න බෑ මාස ගණනක කාලය
වැයකර මෙම කවිපෙල මා හට ලබාදුන් අනිල් මුණසිංහ නැමැති මාගේ හිතවත් කළණ මිතුරෙක්
කිව්වට වරදක් නෑ වයස පරතරය අති මහත් වුවත් ධර්මය නැමැති මාර්ගයේ ගමන් කරනට මා හට
ඔහුගෙන් ලැබුනු සවිය ඉතා උසස් බව සතුටින් ප්‍රකාෂ කරනවා. ඔහු පිලිබදව යමක් කියනවා නම්
සාමාන්‍ය මිනිසෙක් බව කියන්න කැමතියි. මේක කියෙව්වම ඕයාලා හිතයි මමත් රහත් වේලාද
කියලා එච්චර දුර යන්න බැරි උනත් ධර්මය ටිකක් හරි තේරුම් ගෙන ඇති බව කියන්න කැමතියි
නැත්නම් කට්ටිය හිතයි මූ රහත් වෙන්න හදනවා කියලා මේක කිව්වට හරියටම කථාව තේරුම්
ගන්න බැරිවෙයි ඒක හින්දා කථාවේ සබැදිය කුත් පහලින් දෙන්නම් කථාව කියවලාම වැඩේට
බහින්නකෝ එතකොට කවිය තේරුම් ගන්න ලේසියි එහෙනම් සියලු සත්වයෝ තම තම නැණ
පමණින් ධර්මය අවබෝද කර ගනිත්වා.. ඒ වගේම කවිවල මොනවා හරි වැරැද්දක් තියනවා නම්
සමාව අයැද සිටිනවා මොකද මවුස් එකෙන් තමයි ටිකක් ටයිප් කරේ එහෙනම් සියලු දෙනාටම
සම්මා සම්බුදු සරණයි...............!!!!




පළමුව මම නමදිමි සම්මා සම්බුදුසාදු
දෙවනුව මම නමදිමි සදහම් ගුණසාදු
තෙවනුව මම නමදිමි තුන්කල් සඝ රත්නයසාදු
සිව්වන වරට නමදිමි තුන් සරණය සාදු
  
සරසවි මෑණියෙණි මට අවසරදේවා
සන රාමර ගුණය පවසන්නයි මේවා
වස් දොස් ඇතොත් මා නිති රැකදේවා
උපගුප්ත තෙරුනගේ ගුණ මාපවසනවා
  
බුදුහිමි සමග ආනන්දය හිමිදඑදා
මථුරා පුරට වැඩ ධර්මය දෙසනසදා
පැවසිය උපගුප්ත තෙරුනගේ පුවතඑදා
වැටහිනි අනද හිමිගේ සිහි ලයටකිදා
  
ආනන්දයනි මේ අනවැකි අහගන්නේ
මා පිරිනිවුන දා සිහියට අරගන්නේ
සියවස පිරුණු තැන මථුරට බිහිවන්නේ
බුදු වරයෙක් සමයි බුදු දමබබලන්නේ
  
සුවඳයි පලාතම ගෙනයන සුවඳබඩු
පුරවා ගෙන දියරත් පෙට්ටියකකුඩු
රජ සිටු මැදුර වෙත ගෙන යයි නොකරඅඩු
වෙළදුගෙ ජීවිතය සැපයද නොවෙයිඅඩු
  
යහපත් උසස් ගුණ දම් ඇති වෙළදුනට
පින්වත් රුවැතියක් ලැබුවැකි බිරියකොට
දරුවන් තුන්දෙනෙක් ලැබුනෙමි ඔවුන්හට
බාලම උපගුප්ත සුරතල් පායිගෙට
  
රූ රූ මුණ්ඩ පාමුල වෙලදුගෙ නිවසවෙති
පර්වත මුදුනේ මහ පන්සල පිහිට වෙති
සානක වාසි හිමියන් එහි වැඩවසති
නා හිමි නිතර ඒ ගෙය සෝදිසි කරති
  
මෝරණ සඳ මඩල රන් තැටියක්දවෙති
පීරන වලා අතරින් ලොව එළිය වෙති
කොතරන් බාදා ආවත් ලොව බබලවති
උපගුප්ත දරුව ලොව මහා හපනෙක්දවෙති
  
මේ හැම සියලු වත ගොත පැවසුවසේක
අනද තෙරුන් සිහියෙ ගත කළසේක
මේ මිහිතලය ගුගුරාගෙන දුකසේක
තිලොවග බුදු රජුන් පිරිනිවනට වැඩිසේක
  
වෙළදා හමුවෙලා බුදුහිමි දෙසු පුවතකියා
දරුවා උපන්නේ වෙස‍ගේ පෝ දිනයි කියා
චීවර දරන්නට හැමටම නොහැකකියා
පෙරුමන් පුරන්නට ඕනය නා හිමි දෙසුවේදයා
  
උපගුප් දරුවා සෙමින් වැඩෙන් නේ
සානකවාසි හිමි ඔවදන් දෙන්නේ
බුද්ධානුස් සතියද වඩමින්නේ
පියා සමග වෙළදාමෙද යන්නේ
  
පෑ පුන් සඳ මඩළ වැනි මගෙ පුංචිපුතා
ඉපදුන දා සිටන් මට ජය ලැබුනෙඉතා
නිවසට පහන වැනි කීකරු බාලපුතා
බුදුගුණ කියන කොට පණ්ඩිත නමකිඉතා
  
                                                                                              
පවුලට හිටිය සුරතල් අපේ බාලපුතා
නිතරම සැනසෙන්න ප්‍රියදේ කියයිගොතා
වෙළදාමෙද මා සමගින් යන්නේ පුතා
රන්මසු ගෙනෙන්නට මට හිමි එකමපුතා
  
උපගුප් කුමරුගෙ මව්පියො කැමතිකරන්
ශානක වාසි හිමි කුමරුව රැගෙනගොසින්
හිස මුඩු කර කුමරුගෙ සිත පහදවමින්
පැවිදි වුණේ බුදු සසුණට පහනක්මෙන්
  
පැවිදි බව ලබා බොහොදින පසු නොවුනේ
කෙලෙසුන් නසා උපගුප් හිමි රහත් වුනේ
ශානක වාසි හිමි දිනකදි පවසන්නේ
වැදගත් කරුණක්ය පුතනුව අහගන්නේ
  
සියක් වසට පෙර බුදුහිමි දෙසුසේක
සසුනට පහන වී මරු පරදනසේක
ගොඩගෙන විදින හැමදනගේ දුකශෝක
උපගුප්ත ඔබය බුදුහිමියන් දෙසුසේක
  
ඒ හැම අනවැකි හරිගිය වැන්නේ
එහෙනම් දරුව ඒ යුතුකම පැවරෙන්නේ
උපගුප් තෙරු ගුරු උපදෙස් පිලිගන්නේ
භික්ෂුනටද ගුරු ඔවදම් ගෙන දෙන්නේ
  
මථුරා පුරයේ රජ දහනෙම පැතිරගියා
උපගුප් තෙරිදු මදු රස බණ දෙසතිකියා
දහස් ගනන් මුරන්ඩු සිත් නිවීගියා
දහස් ගනන් ජනයා සුව නිවන්ගියා
  
බුදු කෙනෙකුන් සමයි තෙරිදුන් දම්දෙසන්නේ
අහුමුලු නෑර ඒ ගැනමයි ඇහෙන්නේ
සුරා සැල්ද මස් කඩ දොරවැහෙන්නේ
රුදුරු මරුට එය ඉහිලුම් නොදෙන්නේ
  
සෑහෙන පිරිස දම්සභයට රැස් වුනේ
උපගුප් සමිදු දෙසුමට බණ සැරසුනේ
මුතු වැස්සක් මාරය මහා වැස්සුවේ
තන්හා පිරි ජනයා මුතු එක් කරේ
  
උපගුප් සමිදු මෙය ඉවසා ගන්නේ
තෙරිදුන් ‍දිවැසින් එය දැකගන්නේ
පවිටු මරුය මේ මුතු වැසි වස්සන්නේ
දෙවැනි දිනද දම් දෙසුමට සැරසෙන්නේ
  
දෙවැනි දිනයෙද ජනයා එක් වූවේ
සමිදුන් සියලු සිත් පහදාලූවේ
ඉවසා ගත නොහැක මරු සිහි එලවූවේ
රන් කහවනු වැසි මිහිපිට හෙලුවේ
  
ජනයා බොහෝ තන්හා උපදවන්
රන් මුතු මාල අපගේ ගෙල පලදන්
නැටුම් ගැයුම් කාමේ රස පෙන්නන්
මාරයා හදන්නේ සසරේ බැද ගන්
  
තුන්වෙනි දිනද අපගේ බුදු පුතුන්එදා
සසරේ දුක පහදන්ට අර්ථයොදා
එතී දනන්ගේ සිත සුව නිවනසදා
තූර්්‍ය නාද පෑවේ මාරයාඑදා
  
ජනතාවගෙ සිහි මොල කැලබීයන්නේ
තූර්්‍ය නාටකද එහි ඇති වන් නේ
දිව්‍ය අප්සරාවෝ එහි රග දෙන්නේ
කුල්මත් වු දනන් එතනට දිවයන්නේ
  
උපගුප් තෙරිදු හොදහැටි සන්සුන්වන්නේ
මාර තෙමේ උදම්ව සතුටින්ඉන්නේ
තෙරිදුගෙ හිසේ මල් දමක්ද පලදන්නේ
එය වරදක්ය මරු හට දඩුවම්දෙන්නේ
  
සම්මා සම්බුදුන් ඇයි මොහු නොහික්මුවේ
ශාසනයට මොහුගෙන් විපතකීයවූවේ
කලයුතු සියලු දේ සිත තුල පැවැත්වුවේ
මාරය බදින ලද මල්දම ඉවත්වුවේ
  
මිනිස් කුණක් සහ බලුකුණුකත්ගන්නේ
මාරයා ලගට කුණ දෙක අරගෙනඑන්නේ
මරුගේ සතුට නිමිහිම් නැති වී යන්නේ
උපගුප් තෙරුන් මට වසගවඉන්නේ
  
සතුටුව ප්‍රීතිවි මරුතෙම සැනසීය
ගෞරව පිණිස තෙරුනට හිසනැමුවේය
එය දුටු තෙරුන් සැනෙකින් ඉක්මන්වීය
හිසේ බලු කුණත් කනේ මිනී කුණඑල්ලීය
  
නොහික්මුණු මාරයා මා පිලිකුල් කලදේ
මගේ හිසේ ඇයිදැයි මල්දම්බැන්දේ
තොප කල වරදටයි තොප දඩුවම්වින්දේ
එම නීසා තොපගෙ ගත තුල කුණු කයබැන්දේ
  
මාරයා හිතයි නැ තෙරුනට පරදින්නේ
සෑහෙන බලයෙනුයි මා ජීවත්වන්නේ
බොහොමත් බලය ඇති දෙවියන් දෙව්ලොවඉන්නේ
දෙවියන් ලවා මේ කුණු ගලවාගන්නේ
  
උපගුප් තෙරුන් මරුගේ හිත හැදිනගෙන
පැතුමක් කලා දෙව්ලොව මහ බමුන්ගෙන
මා මිස වෙනත් කිසිවෙකු හට නොහැකිවෙන
ගුගුරයි තුන් ලොවම මහහෙන හඩක්මෙන
  
මාරයා ගියේ සැනෙකින් මහ දෙවු ලොව
යාචකයෙක් ලෙසින් පවසයි දෙව්දුන්
බැරිබව කියයි දෙව්ලොව මහ දෙවියන්
යන්නට ගියා බොහොදුර ඇති බඹ ලොව
  
මාරයා ගිහින් පවසයි මහ බඹුන් හට
මහ විපතක්ය සිදුවනෙ මහ බඹුනිමට
ගලවා දෙන්ට ගතෙහි බැදි කුණුපමට
කොහොමද බැදුනෙ මේවැනි කුණුපයක්තට
  
උපගුප් කියා තෙරුනුන් මනු පොලොවතලේ
බුදුබණ කියයි මිනිසුන් සිත් පහන්කලේ
හිරිහැර කලා එතුමට අවඩැක්යකලේ
එම නිසා එතුමා මා හට දඩුවමක්කලේ
  
එහෙනම් මාර තෙම මේගැන අහගන්
දසබල දාරි බුදු රජුගේ පුතුනුන්
එරෙහි වෙන්ට බල වික්ක්‍රම නොමැතමට
උපගුප් තෙරුන් පිදුමට එමි මනු ලොව
  
                                                                              
සත් සමුදුර සිදින්න මට බලයඇති
සාගර පතුල බිදුමට මට බලයඇති
හතරෙන් තුනක් මිනිසත් ගුණ දහම්ඇති
මිනිසා තමයි තුන් ලොවටම අගයඇති
  
ඇල දොල ගංගා සිද සාදුක ඇති වෙන්නේ
මිනිසා මිනිස්කම හැර තිරිසන්වෙන්නේ
සාගර පතුල බිද ජලකද උඩඑන්නේ
මාරය තොපගෙ වාරය එතනයිඑන්නේ
  
දැන් තොප ගිහින් තෙරුනගෙ පා නැමදසිට
නපුරු ගතිය පහකර කීකරුවසිට
කරනට දෙයක් නැත තොප හට සරණකොට
තෙරුන් සරණ මිස අන් සරණක්දතට
  
බඹ ලොව සරණ නැති බව වැටහීයන්නේ
මාරතෙමේ පැරදව මනුලොවඑන්නේ
තෙරුනගෙ දෙපා ලග වැද වැටෙමින්ඉන්නේ
කුණුප ඉවත් කරනට අවසර ඉල්ලන්නේ
  
තෙරිදුනි ඇයිද මට අනුකම්පානොකලේ
තිලොවග බුදුරජුන් නෑ මට මෙහෙමකලේ
බුදුබව ලබන්නට වීරිය කරනකලේ
බොහොමත් නපුරු කම්මැයි බුදු හිමිටකලේ
  
ගවවෙස් සර්ප වෙස් ගෙන හිරි හැරදකලේ
ගැල් කරුවෙකුගෙ වෙස් ගෙන හිරි හැරදකලේ
ශාලා බමුණු ගම ආහර නතරකලේ
මොනවා කලත් බුදුහිමි නෑ මෙහෙමකලේ
  
මහමෙර පර්වතය ලග වැටුනාවැන්නේ
අඹටැක් සමානයි බුදුහිමි ලගඉන්නේ
කරුණා දයා ගුණ ඉවසීමටදන්නේ
මගේ බුදුහිමිට සම වෙන කවුරුදඉන්නේ
  
බුදු බව ලබන්නට දෙව්දත් තෙරුන්එදා
බිම්සර රජු මැරුමට බොරු ගොඩක්සදා
බුදුහිමි නසන්නට මහ ගල් උගුල්යොදා
බුදු බව ලැබුවාද දෙව්දත් තෙරුන් එදා
  
එහෙමත් කරපු දුදනන් හට නෑ වෛරකලේ
අංගුලි මාල වැනි නපුරන් රහත්කලේ
සුනීත සෝපාක වැනි අය රහත්කලේ
අලවු යකුද බුදුහිමි සෝවාන්කලේ
  
සියලු සතට පතලවු කරුණාව ඇති
දහස් ගනන් සත්සිත් ගොඩලන්නඇති
දෙතිස් පුරුෂ ලක්ෂණයෙන් පිරීඇති
ශ්‍රී බුදු සිරුර දැක්මට මම කැමතිවෙති
  
එහෙනම් මාරතෙම තොප මෙය අහගන්නේ
අනුනට හිංසා පීඩා හෙම නොකරන්නේ
ශ්‍රී දේහය මට හොදහැටි පෙන්නන්නේ
පොරොන්දුවක් දෙනු කුණුපය ඉවතටලන්නේ
  
නොයෙක් රූප මට හොද හැටි මැවියහැකි
නොයෙක් වේෂ මගෙ සිරුරට ගන්ටහැකි
සමිදු ගෙ බසට අවනත වී සිටින්නෙකි
සමිදුන් කියන දේ මම පිලි පදින්නෙකි
  
උපගුප් තෙරිදු කරුණාවෙන් පහන්වුනේ
මාරතෙමට තෙරිදුන් බුදු කෙනෙක්වුනේ
තෙරිදුන් දෙපා ලග දන ඇන වැදවැටුනේ
සිරුරේ බැදි කුණුපයන්ද ඉවත්වුනේ
  
තෙරිදුනි කරුණාවෙන් පිලිගන්නේ
බුදුවෙස් දරන්නයි මා දැන් සැරසෙන්නේ
එය දැක බුදුහු යයි මා හටනොවදින්නේ
වැන්දොත් ගින්නෙනුයි මා අලුවීයන්නේ
  
කියමින් මාර තෙම වන ලැහැබකටගියා
අගසවු දෙනම ආනඳ හිමි පිටු පසින්තියා
අනුරුද්ධය සුබුති අරිහත් තෙරිදුන්දතියා
බුදුරුව මවා පෑවේ පුන්සඳ මඩලකියා
  
එය දුටු තෙරිදු සිත සතුටින් පිරුනේය
අසිරිමත් මගෙ බුදුහිමි පොලවටදිරුවේය
බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවීය
දන්ඩ නමස් කාරය කරවැන්දේය
  
මෙවෙනි දෙයක් කෙරුමට මම සුදුසුනැත
මාර තොමො මේ මොහොතම දැවෙනුඇත
එම්බල මාර තෙම තොප බිය නොවනුසිත
මම වැද වැටුනෙ බුදු සිරිපා කමලමත
  
එවෙලේ මාරතෙම බුදු වෙස් හැර ලන්නේ
තෙරිදුන් දෙපා වැද අවසර ඉල්ලන්නේ
පසුදින මථුරපුර රජ දහනටයන්නේ
ඝන්ඨා නාද කර ජනමන පුබුදන්නේ
  
උතුම් නිවන දැක්මට කැමති දනන්නේ
තෙරිදුන් උපගුප්ත පුන්සඳදිලෙන්නේ
බුදු කෙනෙකුන් සමයි සුමුදුර දම්දෙසන්නේ
වැද අවසරගනුය නිවනේ දොරඇරෙන්නේ
  
යමෙක් උතුම් නිවන සැපයයි සිතන්නෙද
ඔහුත් උපගුප්ත තෙරුන් අවසර ගනුයහොද
සමයි බුදු කෙනෙක් දෙසනා දහම්කඳ
බුදුන් නොදැක් අය බලනුය තෙරුන්සඳ